• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්තල ෆාමසි හිමිකරුවෙකු මඩකලපුවේ ළිඳකට දමා කාන්තාවන් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට

31 March 2026
in දේශීය, පුවත්
වත්තල ෆාමසි හිමිකරුවෙකු  මඩකලපුවේ ළිඳකට දමා කාන්තාවන්  ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේදී තනිව ගමන් ගන්නා කාන්තාවන් රවටා, මත්ද්‍රව්‍ය ලබාදී, රන් ආභරණ කොල්ලකා ළිංවලට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේ ෆාමසි (ඔසුසල) හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 49 හැවිරිදි මෙම සැකකරු පසුගිය ඉරිදා (29) නැගෙනහිර පළාත් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා දින 03ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම බරපතළ අපරාධ රැල්ලට සම්බන්ධ සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පොලීසිය පවසන්නේ මෙම සංවිධානාත්මක කණ්ඩායම විසින් තනිව ගමන් ගන්නා කාන්තාවන් ත්‍රීරෝද රථවලට නංවාගෙන, පසුව ඔවුන්ට සිහිසුන් වන පරිදි යම් ද්‍රව්‍යයක් පානය කිරීමට දී, ඔවුන් සතු රන් ආභරණ කොල්ලකා ළිංවලට දමා පළා ගොස් ඇති බවයි. මෙම අපරාධ හේතුවෙන් එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කාන්තාවක දිවි ගලවාගෙන මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙහිදී තම තෙහැවිරිදි දරුවා සමඟ ගමන් කළ මවකට ද ප්‍රහාරය එල්ල වී ඇති අතර පසුව දරුවා ආරක්ෂිතව සොයා ගැනීමට හැකි විය.
Post Views: 0
Previous Post

උත්සව සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

Next Post

Billboard පුවරු දෙකකම අංක 1 ස්ථානය දිනා Taylor Swift සමඟ සම තත්ත්වයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා  ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ  පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

31 March 2026
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ  විශ්‍රාම ගැනීම පිළිබඳව  පුරෝකථනය කළ නොහැකි බව  පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාටිනස් පවසයි

ඉරාන ප්‍රහාරයකින්  සෞදියේ පිහිටි ඇමෙරිකානු රේඩාර් යානයක් විනාශ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා  ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ  පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

31 March 2026
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved