• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරළවැල්ල වෙරළට ගොඩගැසූ කාන්තා සිරුරේ අබිරහසක්

ආරවුලක් ඇතිකරගත් කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

24 February 2026
in දේශීය, පුවත්
කොරළවැල්ල වෙරළට ගොඩගැසූ කාන්තා සිරුරේ අබිරහසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොරටුව, කොරළවැල්ල ජුබිලි පාර මුහුදු වෙරළට කාන්තා මෘත ශරීරයක් ගොඩගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි. මියගිය කාන්තාව සහ අත්අඩංගුවට ගත් පිරිස අතර පැවති පෞද්ගලික ආරවුලක් මෙම අබිරහස් මරණයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොරළවැල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවකි. ඊයේ (22) උදෑසන වෙරළට මෘත ශරීරයක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මියගිය කාන්තාව සහ ප්‍රදේශයේ තවත් කාන්තාවන් කිහිපදෙනෙකු අතර මෑතකදී දරුණු ආරවුලක් පැවත ඇති බවයි. එම ආරවුලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් කාන්තාවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් දියේ ගිලීමෙන් සිදු වූ මරණයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් පොලිසිය බලා සිටියි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
Post Views: 0
Previous Post

නළාව නාද කර හදිසි තිරිංග තද කළත් රථය දුම්රියේ හැපුණා -ගාලු කුමාරි රියැදුරු සාක්ෂි දෙයි

Next Post

සිම්බාබ්වේ පරදා කොදෙව්වන්ගෙන් වාර්තාගත ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

CAL සමාගම සිය තෙවන සංවෘත ඒකක භාරය (Unit Trust)  කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

CAL සමාගම සිය තෙවන සංවෘත ඒකක භාරය (Unit Trust) කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

24 February 2026
පැකියාඕ සහ මේවෙදර් අතර වෘත්තීය මට්ටමේ දෙවන සටනක් සැප්තැම්බර් මස ලාස් වේගාස්හිදී

දිස්ත්‍රික්ක 7කට පැනවූ  නායයෑමේ අනතුරු ඇඟවීම්  තවදුරටත් විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි

තායිවානයේ රික්ටර් මාපක 5.6 ක  ප්‍රබල භූමිකම්පාවක්  හානි වාර්තා නොවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CAL සමාගම සිය තෙවන සංවෘත ඒකක භාරය (Unit Trust)  කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

CAL සමාගම සිය තෙවන සංවෘත ඒකක භාරය (Unit Trust) කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

24 February 2026
පැකියාඕ සහ මේවෙදර් අතර වෘත්තීය මට්ටමේ දෙවන සටනක් සැප්තැම්බර් මස ලාස් වේගාස්හිදී

පැකියාඕ සහ මේවෙදර් අතර වෘත්තීය මට්ටමේ දෙවන සටනක් සැප්තැම්බර් මස ලාස් වේගාස්හිදී

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved