• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් රාජපක්ෂට එරෙහි ‘ක්‍රිෂ්’ නඩුව 19 වනදා දක්වා කල් තබයි

16 February 2026
in දේශීය, පුවත්
නාමල් රාජපක්ෂට එරෙහි ‘ක්‍රිෂ්’ නඩුව 19 වනදා දක්වා කල් තබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය ‘ක්‍රිෂ්’ සමාගම සමඟ සිදුවූ ගනුදෙනුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කළේය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි නමුත්, අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනයට විරෝධය පා නීතිඥවරුන් අද දින රාජකාරීවලින් ඉවත් වී සිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරාම දීර්ඝ ලෙස විමර්ශන ක්‍රියාත්මක විය.
Post Views: 1
Previous Post

අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මැදිහත් වෙයි

Next Post

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Editor TTV News

Editor TTV News

Next Post
කාසියේ වාසිය  ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේන සුනඛයින්ගේ ස්වභාවික පරිණාමය සහ හැසිරීම් වෙනස්වීම්

යුක්‍රේන සුනඛයින්ගේ ස්වභාවික පරිණාමය සහ හැසිරීම් වෙනස්වීම්

16 February 2026
සූරියවැව නීතිවිරෝධී  ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු  පොලිස් අත්අඩංගුවට

සූරියවැව නීතිවිරෝධී ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

16 February 2026
නීතිඥවරුන්ගේ වැඩ වර්ජනය නිසා  ඩයනා ගමගේට එරෙහි නඩුව කල් යයි

නීතිඥවරුන්ගේ වැඩ වර්ජනය නිසා ඩයනා ගමගේට එරෙහි නඩුව කල් යයි

16 February 2026
ඕස්ට්‍රේලියාව සමඟ අද පැවැත්වෙන තීරණාත්මක තරගයට චරිත් අසලංක කැඳවයි

ඕස්ට්‍රේලියාව සමඟ අද පැවැත්වෙන තීරණාත්මක තරගයට චරිත් අසලංක කැඳවයි

16 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේන සුනඛයින්ගේ ස්වභාවික පරිණාමය සහ හැසිරීම් වෙනස්වීම්

යුක්‍රේන සුනඛයින්ගේ ස්වභාවික පරිණාමය සහ හැසිරීම් වෙනස්වීම්

16 February 2026
සූරියවැව නීතිවිරෝධී  ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු  පොලිස් අත්අඩංගුවට

සූරියවැව නීතිවිරෝධී ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved