• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කුමාර් ගුණරත්නම් නැවතත් පත් කෙරේ

2 March 2026
in දේශීය, පුවත්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ප්‍රධාන ලේකම් ලෙස කුමාර් ගුණරත්නම් නැවතත් පත් කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නුගේගොඩ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් කුමාර් ගුණරත්නම් මහතා නැවතත් ප්‍රධාන ලේකම් ධුරයට පත් කර ගනු ලැබීය. ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා නව නිලධාරී මණ්ඩලයක් ද නම් කර ඇත.
සංවිධායක ලේකම් ලෙස සේනාධීර ගුණතිලක මහතාත්, අධ්‍යාපන ලේකම් ලෙස පුබුදු ජයගොඩ මහතාත් පත් කර තිබේ. ප්‍රචාරක ලේකම් ධුරය චමීර කොස්වත්ත මහතාට හිමිව ඇති අතර දුමින්ද නාගමුව මහතා බහුජන ලේකම් ලෙස කටයුතු කරනු ඇත. පාලක ලේකම් ලෙස රවීන්ද්‍ර මුදලිගේ මහතා ද මුදල් ලේකම් ලෙස විමල් වත්තුහේවා මහතා ද පත් කර ගෙන ඇත. මීට අමතරව රංජිත් ශාන්ත සහ චන්ද්‍රසිරි ලන්දගේ යන මහත්වරුන් දේශපාලන මණ්ඩලයට ඇතුළත් කර තිබේ.
මෙම පත්කිරීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ද නිල වශයෙන් දැනුම් දී ඇත.
Post Views: 6
Previous Post

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 31ක් මියයයි

Next Post

ශ්‍රී ලංකා අභිමානය ගෙනා ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි -නාමල් රාජපක්ෂ

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා අභිමානය ගෙනා ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි -නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා අභිමානය ගෙනා ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි -නාමල් රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වකුගඩු රෝගයේ අවසන් අදියරේ  පසුවන රෝගීන් 5,000ක්

වකුගඩු රෝගයේ අවසන් අදියරේ පසුවන රෝගීන් 5,000ක්

26 March 2026
හැරී පෝටර් රූපවාහිනී කතා මාලාවේ  ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

හැරී පෝටර් රූපවාහිනී කතා මාලාවේ ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

26 March 2026
මුදල් පනත ඉන්දීය ලෝක් සභාවේදී  සම්මත වෙයි

මුදල් පනත ඉන්දීය ලෝක් සභාවේදී සම්මත වෙයි

26 March 2026
තෙලන්ගානා ප්‍රාන්තයේ ඉන්ධන හිඟයක් පිළිබඳ බියෙන්  ජනතාව කලබලයට

තෙලන්ගානා ප්‍රාන්තයේ ඉන්ධන හිඟයක් පිළිබඳ බියෙන් ජනතාව කලබලයට

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන සංචිත මැයි මැද දක්වා ප්‍රමාණවත් ඛනිජ තෙල් සංස්ථාවෙන් සහතිකයක්

ඉන්ධන සංචිත මැයි මැද දක්වා ප්‍රමාණවත් ඛනිජ තෙල් සංස්ථාවෙන් සහතිකයක්

26 March 2026
පැරිස් දේශගුණික ගිවිසුම යටතේ ඉන්දියාවෙන් දැඩි ඉලක්ක

පැරිස් දේශගුණික ගිවිසුම යටතේ ඉන්දියාවෙන් දැඩි ඉලක්ක

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved