• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපන් භාෂා පාසලක් මුවාවෙන් කළ මහා පරිමාණ රැකියා ජාවාරමක් අහුවේ

අඹුසැමි යුවළක් දැඩි ඇප මත මුදාහරියි

3 March 2026
in දේශීය, පුවත්
ජපන් භාෂා පාසලක් මුවාවෙන්  කළ මහා පරිමාණ රැකියා ජාවාරමක් අහුවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් වටලා එහි හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කර තිබේ. ජපානයේ ඉදිකිරීම්, හෝටල් සහ රියදුරු රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7.5ක මුදලක් වංචා කළ බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ ජපන් භාෂාව ඉගැන්වීමේ මුවාවෙන් සුදුසුකම් නොමැති පුද්ගලයින් සඳහා මෙරට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල උපාධි සහතික සහ සේවා සහතික කූට ලෙස සකස් කරමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.
මහව, දළදාගම හන්දියේ පිහිටි මෙම ස්ථානය පරීක්ෂා කිරීමේදී ව්‍යාජ සහතික ආකෘති සහිත ලැප්ටොප් පරිගණක, ගිවිසුම් පත්‍ර සහ ප්‍රචාරක පත්‍රිකා රැසක් නිලධාරීන් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම හේතුවෙන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණු අතර, ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. විදේශ රැකියා ලබාගැනීමේදී ලියාපදිංචි ආයතන හරහා පමණක් කටයුතු කරන ලෙසත්, මෙවැනි වංචනිකයින්ට හසුනොවන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

ඩාර්ක් වෙබ් පර්යේෂකයෙකු හෙළි කළ භීතිකාජනක අත්දැකීම

Next Post

කච්චතීව් උත්සවයේදී නාවික හමුදාව තමිල්නාඩු බැතිමතුන්ට පහර දුන්නා සංවිධායකයෙකුගෙන් චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ අතරමං වූ මගීන්ට සහනයක් වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම්

මැදපෙරදිග අර්බුදය හමුවේ අතරමං වූ මගීන්ට සහනයක් වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම්

3 March 2026
මැදපෙරදිග මිසයිල නාශක උණ්ඩ හිඟ වෙයි

මැදපෙරදිග මිසයිල නාශක උණ්ඩ හිඟ වෙයි

3 March 2026
ශුද්ධෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනපති අනුරගෙන් නිල ආරාධනයක්

ශුද්ධෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනපති අනුරගෙන් නිල ආරාධනයක්

3 March 2026
ඉරානය ඇමරිකාවට පහර දීමේ අවදානමක්

ඉරානය ඇමරිකාවට පහර දීමේ අවදානමක්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජෝර්දානය සිය ගුවන් කලාපය යළි විවෘත කිරීමට තීරණය කරයි

ජෝර්දානය සිය ගුවන් කලාපය යළි විවෘත කිරීමට තීරණය කරයි

3 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ අතරමං වූ මගීන්ට සහනයක් වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම්

මැදපෙරදිග අර්බුදය හමුවේ අතරමං වූ මගීන්ට සහනයක් වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම්

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved