• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කුවේටයේ මිනා අල්-අහ්මදි පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ඒකක කිහිපයක ගින්නක් හටගනී

20 March 2026
in පුවත්, විදෙස්
කුවේටයේ මිනා අල්-අහ්මදි පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුවේට් රජයට අයත් කුවේට් ඛනිජ තෙල් සංස්ථාව (KPC) ප්‍රකාශ කරන පරිදි, එරට පිහිටි ප්‍රධානතම පිරිපහදුවක් වන මිනා අල්-අහ්මදි (Mina Al-Ahmadi) පිරිපහදුවට අද (20) අලුයම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් හේතුවෙන් එහි ඒකක කිහිපයක ගින්නක් හටගෙන තිබේ. කුවේට් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරවලින් මෙතෙක් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවයි.
ප්‍රහාරයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන ඒකක ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර, සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස පිරිපහදුවේ මෙහෙයුම් ඒකක කිහිපයක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇත. මැදපෙරදිග කලාපය පුරා බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාරවල වර්ධනයක් ලෙස මෙම සිදුවීම සැළකේ.
මැදපෙරදිග කලාපයේ විශාලතම පිරිපහදුවක් වන මිනා අල්-අහ්මදි පිරිපහදුවට එල්ල වූ මෙම ප්‍රහාරය ගෝලීය තෙල් සැපයුමට තවදුරටත් බලපෑම් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය සහ ඉශ්‍රායලය අතර පවතින යුධමය තත්ත්වය හමුවේ අසල්වැසි අරාබි රටවල බලශක්ති යටිතල පහසුකම් මෙලෙස ඉලක්ක වීම ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යාමට හේතු විය හැකිය.
Post Views: 3
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ලෝක බලවතුන් මැදිහත් වෙයි

Next Post

ඊශ්‍රායලය කැස්පියන් මුහුදේ ඉරාන නාවික ඉලක්ක වෙත පහර දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායලය කැස්පියන් මුහුදේ ඉරාන නාවික ඉලක්ක වෙත පහර දෙයි

ඊශ්‍රායලය කැස්පියන් මුහුදේ ඉරාන නාවික ඉලක්ක වෙත පහර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව  සැමවිටම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්  අනුගමනය කරන බව ජනපති පවසයි

ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව සැමවිටම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනපති පවසයි

20 March 2026
අධිවේගී මාර්ගයේ නවතා තිබූ ගෑස් ලොරියක තවත් ලොරියක් ගැටෙයි

අධිවේගී මාර්ගයේ නවතා තිබූ ගෑස් ලොරියක තවත් ලොරියක් ගැටෙයි

20 March 2026
BTS නව ඇල්බමය Arirang අද නිකුත් වෙයි

BTS නව ඇල්බමය Arirang අද නිකුත් වෙයි

20 March 2026
ඉරාන යුද්ධය නිසා ලොව පුරා  හීලියම් හිඟයක්

ඉරාන යුද්ධය නිසා ලොව පුරා හීලියම් හිඟයක්

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව  සැමවිටම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්  අනුගමනය කරන බව ජනපති පවසයි

ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව සැමවිටම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනපති පවසයි

20 March 2026
අධිවේගී මාර්ගයේ නවතා තිබූ ගෑස් ලොරියක තවත් ලොරියක් ගැටෙයි

අධිවේගී මාර්ගයේ නවතා තිබූ ගෑස් ලොරියක තවත් ලොරියක් ගැටෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved