• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලේක්හවුස් එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

19 March 2026
in දේශීය, පුවත්
ලේක්හවුස් එක්සත්  අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලේක්හවුස් (එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම) ආයතනයේ එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ 32 වැනි මහා සභා සංවත්සරය පසුගියදා එම ආයතන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී එම සමිතියේ නිර්මාතෘ සහ ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කරමින් වසර ගණනාවක් පුරා සිදුකළ සුවිශේෂී සේවය අගයමින් ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල වැලිවිට මහතාට උපහාර පිදීම සිදු කෙරුණි.
චන්ද්‍රපාල වැලිවිට මහතා වෙත උපහාර තිළිණ ප්‍රදානය සිදු කරන ලද්දේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියගල මහතා විසිනි. ලේක්හවුස් ආයතනයේ සේවක සුබසාධනය වෙනුවෙන් අවමංගල්‍යාධාර සමිතියක් ස්ථාපිත කර එය දශක තුනකට අධික කාලයක් සාර්ථකව පවත්වාගෙන යාමට ඔහු ලබාදුන් නායකත්වය මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සමාගම් ලේකම් සුදර්ශී ප්‍රසංගා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. ධනසේන මහතා ඇතුළු නිලධාරීන් සහ සේවක පිරිසක් සහභාගී වී සිටියහ. ආයතනික සහයෝගීතාවය සහ සේවක සුබසාධනය ඉහළ නැංවීම සඳහා මෙවැනි සමිති මගින් ඉටුවන මෙහෙවර මෙහිදී ප්‍රභූ අමුත්තන්ගේ අවධානයට යොමු විය.
Post Views: 2
Previous Post

උත්තම් නගර් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

Next Post

හමුදා සෙබළුන් ‘පරාජිතයින්’ ලෙස හැඳින්වූ ට්‍රම්ප්ට ඉරාන යුද්ධය හමුවේ නැවතත් ඔවුන්ගේ සහය අවශ්‍ය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලට බදු පැනවීමට ඉරානය සැරසෙයි

හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලට බදු පැනවීමට ඉරානය සැරසෙයි

19 March 2026
මැදපෙරදිග යුද ගින්න මැද ජපන් අගමැතිනිය සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුවක් ඇරඹෙයි

ශ්‍රී ලංකාවට සඳ නොපෙනීම හේතුවෙන් මෙවර ඊදුල් ෆිතර් රාමසාන් උත්සවය සෙනසුරාදාට

ලෝකාන්තයෙන් ප්‍රපාතයට වැටුණු වෛද්‍ය ශිෂ්‍යාව පැය ගණනාවක මෙහෙයුමකින් පසු නිරුපද්ධිතව බේරාගැනේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගින්න මැද ජපන් අගමැතිනිය සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුවක් ඇරඹෙයි

මැදපෙරදිග යුද ගින්න මැද ජපන් අගමැතිනිය සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුවක් ඇරඹෙයි

19 March 2026
ශ්‍රී ලංකාවට සඳ නොපෙනීම හේතුවෙන් මෙවර ඊදුල් ෆිතර් රාමසාන් උත්සවය සෙනසුරාදාට

ශ්‍රී ලංකාවට සඳ නොපෙනීම හේතුවෙන් මෙවර ඊදුල් ෆිතර් රාමසාන් උත්සවය සෙනසුරාදාට

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved