• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ඉලක්කයක් පොකුරු ගම්මාන වැඩසටහන කෑගල්ලෙන් ඇරඹෙයි

11 March 2026
in දේශීය, පුවත්
කුළුබඩු අපනයනයෙන්  ඩොලර් මිලියන 455ක ඉලක්කයක් පොකුරු ගම්මාන වැඩසටහන කෑගල්ලෙන් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අපනයන කෘෂිබෝග ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන “පොකුරු ගම්මාන” වැඩසටහනේ සමාරම්භය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) කෑගල්ලේදී ආරම්භ විය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ 2030 වන විට කුළුබඩු අපනයනය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමයි. 2026 වසර තුළ දිවයින පුරා මෙවැනි ගම්මාන 200ක් ස්ථාපිත කිරීමටත්, 2030 වන විට එම සංඛ්‍යාව 500 දක්වා ඉහළ නැංවීමටත් සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ වගාකරුවන්, නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් ඒකරාශී කර අපනයන කෘෂි නිෂ්පාදන සමිති පිහිටුවන අතර, මුල් වසර දෙක තුළ නවීන වගා තාක්ෂණය සහ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කෙරේ. ඉන් අනතුරුව නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කර අගය එකතු කළ නිෂ්පාදන ලෙස විදේශ වෙළඳපොළ වෙත යොමු කිරීමට පියවර ගනු ලබයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත මහතා අවධාරණය කළේ ගොවි ජනතාවගේ දරිද්‍රතාවය පිටුදැකීම සහ ඔවුන් ව්‍යවසායකයින් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි. “ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය” මූලධර්මය යටතේ ගොවියාට තමන්ගේ අස්වැන්න සඳහා සාධාරණ ලාභයක් හිමිකර දීමට මෙම පොකුරු ගම්මාන ක්‍රමය මගින් අවස්ථාව සැලසෙනු ඇත.
Post Views: 1
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවය හමුවේ ජපානය සිය තෙල් සංචිත නිදහස් කිරීමට තීරණය කරයි

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහතට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පහතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

11 March 2026
2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

11 March 2026
ගෝලීය සන්නාමය ප්‍රවර්ධනය  සඳහා BYD සමාගම ෆෝමියුලා වන් තරග බිමට පිවිසීමේ සූදානමක

ගෝලීය සන්නාමය ප්‍රවර්ධනය සඳහා BYD සමාගම ෆෝමියුලා වන් තරග බිමට පිවිසීමේ සූදානමක

11 March 2026
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ  අභියාචනා තීන්දුව පසුවට

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා තීන්දුව පසුවට

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

11 March 2026
2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved