• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

20 February 2026
in දේශීය, පුවත්
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. අද (20) පෙරවරු 8.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න සහ වලපනේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට 2 වන මට්ටමේ (Amber) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව බලධාරීන් අවධාරණය කරයි.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දකැටිය යන ප්‍රදේශවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරාටා සහ හඟුරන්කෙත යන ප්‍රදේශවලට 1 වන මට්ටමේ (Yellow) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කඳු බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව පොළොවේ ඇතිවන පැලුම්, ගස් හෝ විදුලි කණු ඇලවීම් සහ උල්පත් ජලය හදිසියේ බොර වීම වැනි පූර්ව නායයෑම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. හදිසි අවස්ථාවකදී අදාළ ප්‍රදේශවල ආපදා කළමනාකරණ නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ද දැනුම් දී ඇත.
Post Views: 3
Previous Post

ප්‍රභාකරන්ගේ කාලයේ උතුරේ මත්ද්‍රව්‍ය තිබුණේ නැහැ

Next Post

ජොහැන්නස්බර්ග්හි වෙඩි තැබීමක් සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ පුතු අත් අඩංගුවටc

Editor TTV News

Editor TTV News

Next Post
ජොහැන්නස්බර්ග්හි වෙඩි තැබීමක් සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ පුතු අත් අඩංගුවටc

ජොහැන්නස්බර්ග්හි වෙඩි තැබීමක් සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ පුතු අත් අඩංගුවටc

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක  දූෂණය කර මරා වළ දැමූ  අසල්වැසියා අත්අඩංගුවට

ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක දූෂණය කර මරා වළ දැමූ අසල්වැසියා අත්අඩංගුවට

20 February 2026
යාපනය විශ්වවිද්‍යාලයේ 40 වන උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිලක්ෂන් ‘නිලක්ෂන් අනුස්මරණ රන් පදක්කම’ දිනා ගනී

යාපනය විශ්වවිද්‍යාලයේ 40 වන උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිලක්ෂන් ‘නිලක්ෂන් අනුස්මරණ රන් පදක්කම’ දිනා ගනී

20 February 2026
හොලිවුඩය කැළඹූ චීන AI තාක්ෂණය: Seedance 2.0 ලොව පුරා අවධානයට

හොලිවුඩය කැළඹූ චීන AI තාක්ෂණය: Seedance 2.0 ලොව පුරා අවධානයට

20 February 2026
ගෝඨාභයට බයද? -අජිත් පී. පෙරේරා

ගෝඨාභයට බයද? -අජිත් පී. පෙරේරා

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක  දූෂණය කර මරා වළ දැමූ  අසල්වැසියා අත්අඩංගුවට

ගුරුග්‍රම්හි 3 හැවිරිදි දැරියක දූෂණය කර මරා වළ දැමූ අසල්වැසියා අත්අඩංගුවට

20 February 2026
යාපනය විශ්වවිද්‍යාලයේ 40 වන උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිලක්ෂන් ‘නිලක්ෂන් අනුස්මරණ රන් පදක්කම’ දිනා ගනී

යාපනය විශ්වවිද්‍යාලයේ 40 වන උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිලක්ෂන් ‘නිලක්ෂන් අනුස්මරණ රන් පදක්කම’ දිනා ගනී

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved