• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුද්දට අලුත් මාළු ධීවර සංස්ථාවෙන් සහන මිලට මාළු ලබාදීමේ වැඩපිළිවෙළක්

7 March 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුද්දට අලුත් මාළු ධීවර සංස්ථාවෙන් සහන මිලට  මාළු ලබාදීමේ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම සඳහා ලංකා ධීවර සංස්ථාව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. “අලුත් අවුරුද්දට අලුත් මාළු අලුත් මිලට” යන තේමාව යටතේ කොප්පරා සහ සප්පරා වැනි මසුන් සහනදායී මිලකට පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උපදෙස් ලබා දී ඇත. ධීවර සංස්ථා පරිශ්‍රයේදී ඊයේ (06) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තීරණ ගනු ලැබීය.
මීට අමතරව ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් නව ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කිරීමට මෙහිදී පියවර ගැනිණි. ඒ අනුව ජපන් ආධාර යටතේ ලැබෙන අධිශීතකරණ ට්‍රක් රථ (Freezer Trucks) ව්‍යාපෘතිය සහ රුපියල් මිලියන 86ක වියදමින් ඉදිකෙරෙන නව අධිශීතනාගාරය සහ බ්ලාස්ට් ෆ්‍රීසර් (Blast Freezer) ව්‍යාපෘතිය කඩිනම් කිරීමට නියමිතය. එමෙන්ම බස්නාහිර පළාතේ අලෙවි ජාලය පුළුල් කිරීමටත්, ත්‍රිරෝද රථ මඟින් මත්ස්‍ය නිෂ්පාදන රට අභ්‍යන්තරයට බෙදා හැරීමටත් පියවර ගන්නා බව ධීවර සංස්ථා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
සේවක සුබසාධනය සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ පාරිතෝෂික (Gratuity) දීමනා ගෙවීම කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපතිවරයා ලබා දුන් ප්‍රතිපාදන යොදා ගන්නා බව ද අනාවරණය විය.
Post Views: 4
Previous Post

ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතුයි

Next Post

බහරේනයේ ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හැමෝම ඇවිත් එකම වාක්‍යයම කියනවා ඔවුන්ට කියන්න, වෙන අලුත් දෙයක් කියන්න කියලා

හැමෝම ඇවිත් එකම වාක්‍යයම කියනවා ඔවුන්ට කියන්න, වෙන අලුත් දෙයක් කියන්න කියලා

7 March 2026
එක් වරක් හෝ කුසලානය ජය ගන්නට  හදවත් කිහිපයක බලාපොරොත්තු බිඳ දැමීම  මට ප්‍රශ්නයක් නෙමෙයි

බැලේ සහ ඔපෙරා කලාව  පිළිබඳ තිමති චැලමේ කළ  ප්‍රකාශයකට දැඩි විරෝධයක්

Formula 3 ශූරතාවලියකට එක්වන  පළමු ශ්‍රී ලාංකිකයා ලෙස  යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හැමෝම ඇවිත් එකම වාක්‍යයම කියනවා ඔවුන්ට කියන්න, වෙන අලුත් දෙයක් කියන්න කියලා

හැමෝම ඇවිත් එකම වාක්‍යයම කියනවා ඔවුන්ට කියන්න, වෙන අලුත් දෙයක් කියන්න කියලා

7 March 2026
එක් වරක් හෝ කුසලානය ජය ගන්නට  හදවත් කිහිපයක බලාපොරොත්තු බිඳ දැමීම  මට ප්‍රශ්නයක් නෙමෙයි

එක් වරක් හෝ කුසලානය ජය ගන්නට හදවත් කිහිපයක බලාපොරොත්තු බිඳ දැමීම මට ප්‍රශ්නයක් නෙමෙයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved