• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

QR පද්ධතියේ තාක්ෂණික ගැටලු හෙට උදෑසන වන විට විසඳෙනවා

එරංග වීරරත්න

16 March 2026
in දේශීය, පුවත්
QR පද්ධතියේ තාක්ෂණික ගැටලු  හෙට උදෑසන වන විට විසඳෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමවේදය තුළ දැනට පවතින තාක්ෂණික බාධාවන් හෙට (17) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම මඟහැරී යනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිත කරගැනීම සඳහා මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මැදපෙරදිග යුදමය වාතාවරණය නිසා බොහෝ රටවල් ඉන්ධන පරිභෝජනය සීමා කර ඇති බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් සංචිත පැවතියද ඒවා දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමට ක්‍රමානුකූල බෙදාහැරීමක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. වාහන අයිතිය වෙනස් වීම සහ දුරකථන අංක පිළිබඳ පැවති ගැටලු විසඳා ඇති අතර, වාහන ලියාපදිංචිය ඉවත් කිරීමේ (Deregister) පහසුකම ද දැන් විධිමත් කර ඇත. වාහන අලෙවි කළ පුද්ගලයන්ට සිය ගිණුමෙන් එම වාහන ඉවත් කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි. මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයන් සහ හිමිකරුවන් පුහුණු කිරීමේ කටයුතු අද (16) දිනය තුළ අවසන් කිරීමට නියමිතය.
ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලිම් නිර්මාණය නොකරන ලෙසත්, රජයේ මෙම කළමනාකරණ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Post Views: 4
Previous Post

ඩුබායි පැසැන්දු කණ්ඩායමේ වාර්තාගත ජයග්‍රහණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට උපහාරයක්

Next Post

ක්‍රිස් ගේල්ගේ ලකුණු 175 වාර්තාව බිඳ හෙලීම 14 හැවිරිදි වයිභව්ගේ ඉලක්කය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට  පියයුරු පිළිකාවක්  වැළඳී ඇති බව තහවුරු වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වෙයි

16 March 2026
අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන  මොජ්තාබා කමේනිගේ  ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස  මොහ්සන් රෙසායි පත් කෙරේ

විභාග සම්බන්ධයෙන්  නොමඟ යවන සුළු පුවත් පළ කරන්නන්ට  එරෙහිව දැඩි නීතිමය පියවර CBSE අනතුරු අඟවයි

ෂිරාස් නුවර දහවල් යාඥාව අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට  පියයුරු පිළිකාවක්  වැළඳී ඇති බව තහවුරු වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වෙයි

16 March 2026
අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන  මොජ්තාබා කමේනිගේ  ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස  මොහ්සන් රෙසායි පත් කෙරේ

අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන මොජ්තාබා කමේනිගේ ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස මොහ්සන් රෙසායි පත් කෙරේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved