• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද දිවයින පුරා නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවතට

16 February 2026
in දේශීය, පුවත්
අද දිවයින පුරා  නීතිඥවරු  අධිකරණ කටයුතුවලින් ඉවතට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් දිවයින පුරා සියලුම අධිකරණවල නීතිඥවරුන් අද (16) සිය වෘත්තීය කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ කොළඹදී පැවති විශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ඒකමතිකව ගනු ලැබීය. වසර 14කට පසුව කැඳවන ලද මෙම විශේෂ රැස්වීමට නීතිඥවරුන් 3,500කට අධික පිරිසක් සෘජුව සහ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සහභාගී වී තිබීම විශේෂත්වයකි.
මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය විසින් ප්‍රධාන තීරණ 4ක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, වර්තමානයේ රටේ පවතින “ඝාතන සංස්කෘතිය” වහාම නතර කර මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බවට බලකිරීම ඉන් පළමුවැන්නයි. දෙවනුව, අද දින සියලු අධිකරණ කටයුතුවලින් ඉවත්වී විරෝධය දැක්වීමට තීරණය කළ අතර, තෙවනුව, මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට සහ ආරක්ෂක අංශවලට දැඩි ලෙස බලකර සිටියි. සිව්වන තීරණය ලෙස, මෙම සිදුවීම සම්බන්ධයෙන් තහවුරු නොකළ හෝ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කරන පාර්ශවයන් වෙත සිය දැඩි අප්‍රසාදය පළ කිරීමට ද සංගමය පියවර ගෙන ඇත.
ඝාතනය සම්බන්ධ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා සවස 5ට පමණ අකුරේගොඩ සුපිරි වෙළඳසැලක රථ ගාලකදී T-56 ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. ඝාතනයට පැමිණි සැකකරුවන් ගමන් ගත් “නිශාන් සනී” වර්ගයේ මෝටර් රථය ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී ගිනිතබා විනාශ කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම අපරාධය මෙහෙයවා ඇත්තේ දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කරන්දෙණිය සුද්දා” විසින් බවට සැක කෙරෙන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් දැනටමත් විමර්ශන අරඹා ඇත.
Post Views: 5
Previous Post

අද සවස 2න් පසුව බස්නාහිර සහ සබරගමුවට වැසි

Next Post

සා.පෙළ විභාගය හෙට

Editor TTV News

Editor TTV News

Next Post
සා.පෙළ විභාගය හෙට

සා.පෙළ විභාගය හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ සැලසුමට  රටවල් 15කට වැඩි  පිරිසකගේ සහය

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමට රටවල් 15කට වැඩි පිරිසකගේ සහය

8 April 2026
ලියෝ පාප් වහන්සේ  ඉරාන සටන් විරාමය  අගය කරති

ලියෝ පාප් වහන්සේ ඉරාන සටන් විරාමය අගය කරති

8 April 2026
චීන විදේශ අමාත්‍යවරයා  උතුරු කොරියාවේ  සංචාරයකට සැරසෙයි

චීන විදේශ අමාත්‍යවරයා උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

8 April 2026
ඉරාක ගුවන් කලාපය  සිවිල් ගුවන් සේවා සඳහා  යළි විවෘත කෙරේ

ඉරාක ගුවන් කලාපය සිවිල් ගුවන් සේවා සඳහා යළි විවෘත කෙරේ

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ සැලසුමට  රටවල් 15කට වැඩි  පිරිසකගේ සහය

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමට රටවල් 15කට වැඩි පිරිසකගේ සහය

8 April 2026
ලියෝ පාප් වහන්සේ  ඉරාන සටන් විරාමය  අගය කරති

ලියෝ පාප් වහන්සේ ඉරාන සටන් විරාමය අගය කරති

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved