• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 වසරේ ශ්‍රී ලංකා කොටි මරණ සීඝ්‍රයෙන් ඉහළ යයි

19 February 2026
in දේශීය, පුවත්
2025 වසරේ ශ්‍රී ලංකා කොටි මරණ සීඝ්‍රයෙන් ඉහළ යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂයක් වන ශ්‍රී ලංකා කොටියන් (Panthera pardus kotiya) මියයාම 2025 වසරේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. වනජීවී අධ්‍යක්ෂ (සෞඛ්‍ය) වෛද්‍ය සී. ජී. විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ 2024 වසරේ වාර්තා වූ කොටි මරණ 14 සාපේක්ෂව 2025 වසරේදී එම අගය 25 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම මරණවලට ප්‍රධාන වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් බලපා ඇති අතර කම්බි මඳුවලට හසුවීමෙන් සහ විෂ ශරීරගත වීමෙන් කොටියන් පස් දෙනෙකු බැගින් මියගොස් තිබේ. මීට අමතරව වාහනවල ගැටීමෙන්, වෙඩි වැදීමෙන් සහ හක්කපටස් ආහාරයට ගැනීමෙන් ද මරණ වාර්තා වී ඇත.
මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මධ්‍යම කඳුකරයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් සහ ජාතික උද්‍යාන ආශ්‍රිතව වන අතර පුස්සැල්ලාව, තලවකැලේ, හග්ගල, කිලිනොච්චිය, උඩවලව සහ යාල වැනි ප්‍රදේශ ඒ අතර වේ. පසුගිය වසර තුනක කාලය තුළ පමණක් මෙරට කොටි මරණ 51ක් වාර්තා වී ඇති අතර පරිසරවේදීන් අනතුරු අඟවන්නේ සත්‍ය වශයෙන්ම සිදුවන මරණවලින් වාර්තා වන්නේ 20%ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් බවයි. ලොව සිටින කොටි උප විශේෂ අටෙන් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික මෙම සත්ත්වයා වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්ව ඇති බැවින්, උන්ගේ පැවැත්ම තහවුරු කිරීමට කඩිනම් සංරක්ෂණ වැඩපිළිවෙළක් අවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.
Post Views: 6
Previous Post

පෞද්ගලික සමාගමකින් ලංවිමට ඉංජිනේරුවන්; වියදම ජනතාවගේ විදුලි බිලට?

Next Post

ජනපති අනුර සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් අතර නිව් ඩෙල්හියේදී හමුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

15 March 2026
මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය රටවල් සමඟ සාකච්ඡා කිරීමට ඉරානය සූදානම්

ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් සැපයුම තහවුරු කිරීමට රජයෙන් විකල්ප මාර්ග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

15 March 2026
මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved