• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියළු දෙනා එක්ව ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කරමු – අගමැති

2 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලු දෙනා එකම රටක හවුල් කරුවන්ව ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කරමු යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වසරේ කොළඹ,අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේදී දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා  “ජාතියේ අනාගතය සාර්ථක කිරීම සඳහා වූ ප්‍රතිඥාව ප්‍රකාශයට පත්කොට කැපවී කටයුතු කිරීමට අධිෂ්ඨාන කරන මොහොතයි මේ. නිදහසෙන් පසු සියක් වසරක ඉලක්කයට පැමිණීමේ ඉදිරි විසිපස් වසර සඳහා අධිෂ්ඨානයෙන් කැපවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය මුළු මහත් රට වැසියා වෙනුවෙන් එක්ව සිටිනවා. අද දිනයේ මේ ප්‍රතිඥාව දෙන අතරතුර රටේ ජනාධිපති කාර්යාලය සහ අනිත් අමාත්‍යංශ මෙන්ම දෙපාර්තමේන්තු, රට පුරා විහිදී තිබෙන රාජ්‍ය සේවා ආයතනය මෙන්ම රාජ්‍ය සේවකයින් ලක්ෂ ගණනක් ද අප හා එක්වන පෞද්ගලික අංශයේ සේවකයින් දහස් ගණනකගේද එකම පැතුම අභිමානවත් අනාගතයක් ගොඩනැගීමයි. ඒහි වැඩි වගකීමක් පැවරෙන්නේ රාජ්‍ය සේවයටයි. රාජ්‍ය සේවා කාර්යක්ශම බව ක්‍රමවත් බව ඵලදායිකත්වය ජනතාව අතරට සහ මුළු මුළුමහත් රටටම ගෙන ඒමේ ක්‍රියාදාමය වෙනුවෙන්අපි කැපවෙමු. විවිධ අභියෝග මැද ඉතිහාසය පුරා පසුබැසීම් සහ නැවත හිස එසවීම සිදු වූ රටක් ලෙස අපට නැවතත් අභිමානවත් රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඉතිහාසයේ අපට මුහුණ දීමට සිදු වූ දැවැන්තම අභියෝගාත්මක කාලයක් හරහා අපි මේ වන විටත් ගමන් කරමින් සිටිනවා. ඒ තුළින් දියුණු, නවීන, ආහාරයෙන් ස්වයංපෝෂිත රටක් බවටත් විවිධ ක්ෂේත්‍ර වල අලුත් සංවර්ධනයන්ට අවතීරණ වන නව පරම්පරාවක් ගොඩනැගීමටත් අපේ අත දිගු කොට රාජ්‍ය සේවයේ සෑම යුතුකමක්ම ඉටු කිරීමට අග්‍රාමාත්‍යවරයා හැටියට ආයාචනය කරනවා. සියලු දෙනා එකම රටක් ලෙස එකම ජාතියක හවුල් කරුවන් ලෙස එකම සංවර්ධනය වන ක්‍රියාදාමයක ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කටයුතු ආරම්භ කරමු යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අග්‍රමාත්‍ය කාර්යාලයේ කාර්යමණ්ඩලය මෙම අවස්ථාවට එක් විය.

Post Views: 1
Previous Post

මාතලේ පරිසරිය වෙනස් වන බව පරිසරවෙිදියෝ කියයි

Next Post

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට කැපවෙමු – නිවාස අමාත්‍යංශ ලේකම්

editor

editor

Next Post

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට කැපවෙමු - නිවාස අමාත්‍යංශ ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved