• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Liberty Lands & Developments ආයතනය Scope Cinemas සිනමා ජාලයේ සම්පූර්ණ අයිතිය ලබා ගනී

1 April 2026
in දේශීය, පුවත්
Liberty Lands & Developments  ආයතනය Scope Cinemas  සිනමා ජාලයේ සම්පූර්ණ  අයිතිය ලබා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Liberty Lands & Developments (LLD) ආයතනය, Scope Cinemas සිනමා ජාලයේ ඉතිරිව තිබූ කොටස් ද මිලදී ගනිමින් එහි සම්පූර්ණ අයිතිය (100% Ownership) තමන් සතු කරගෙන තිබෙනවා. මෙය ඔවුන්ගේ සමූහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ දිගුකාලීන උපායමාර්ගික සැලැස්මක කොටසක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ
මෙම හිමිකාරිත්වයේ වෙනසත් සමඟ Scope Cinemas හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සහ අධ්‍යක්ෂ ධුරය දැරූ තුෂාන් රංගන මීමනගේ මහතා මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සමාගමේ මීළඟ වර්ධනීය පියවරයන් සඳහා නායකත්වය ලබා දීම වෙනුවෙන් එහි විධායක සභාපති ලෙස කටයුතු කරන නවීඩ් කාදර් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එහි අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරීවරයා (Interim CEO) ලෙස පත් කර ඇති බව සඳහන්
Liberty Lands & Developments සමාගම සතු ව්‍යාපාරික කළඹට Scope Cinemas සිනමා ජාලයට අමතරව Food Studio, Alhambra Hotels සහ Cine Digital වැනි ප්‍රමුඛ පෙළේ සන්නාමයන් රැසක් ඇතුළත් වනවා. මෙම නව ඒකාබද්ධ කිරීම හරහා ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන්ට තවදුරටත් ලෝක මට්ටමේ උසස් සිනමා අත්දැකීමක් ලබාදීමට හැකිවනු ඇති බවයි නවීඩ් කාදර් මහතා විශ්වාසය පළ කරන්නේ
Post Views: 0
Previous Post

ඉරාන ජාතිකයන්ට එරෙහිව එමිරේට්ස් ගුවන් සේවයෙන් දැඩි සංචාරක සීමා

Next Post

ජනාධිපති ට්‍රම්ප් ඉන්දියා-අමෙරිකා සබඳතාව පිළිබඳව ගැඹුරු උනන්දුවකින් පසුවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

1 April 2026
ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

අමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන්  හටගත් බලශක්ති අර්බුදය හමුවේ  ඕස්ට්‍රේලියාවෙන් සහන රැසක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

1 April 2026
බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved