• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල – කහ සිලින්ඩර් මාරුව තාක්ෂණික වශයෙන් අනතුරුදායකයි

නීතිය අනුවත් බෑ ලිට්‍රෝ සමාගම අනතුරු අඟවයි

21 March 2026
in දේශීය, පුවත්
නිල – කහ සිලින්ඩර් මාරුව තාක්ෂණික වශයෙන් අනතුරුදායකයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පවතින පාරිභෝගික ආරක්ෂණ නීතිරීතිවලට අනුව එක් සමාගමකට අයත් ගෑස් සිලින්ඩර් වෙනත් සමාගමක ගෑස් පුරවා බෙදාහැරීම හෝ හුවමාරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අවධාරණය කරයි. වෙළෙඳපොළේ පවතින ලාෆ් ගෑස් හිඟය හමුවේ එම සිලින්ඩර් ලිට්‍රෝ සිලින්ඩර් සමඟ මාරු කරගත හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත්, එවැනි ක්‍රියාවක් තාක්ෂණික වශයෙන් අතිශය අවදානම් සහගත බවත් ඔහු පෙන්වා දෙයි. සිලින්ඩරයේ ප්‍රමිතිය සහ අන්තර්ගත වායුවේ ගුණාත්මකභාවය පිළිබඳව අදාළ සමාගම් වෙන් වෙන් වශයෙන් වගකීම දැරිය යුතු බැවින් මෙවැනි හවුල් ක්‍රියාකාරීත්වයකට කිසිදු එකඟතාවක් නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළෙන් සියයට 20ක පමණ හිමිකාරිත්වයක් දරන ලාෆ් ගෑස් සමාගම මුහුණ දී ඇති සැපයුම් ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ලාෆ් සමාගම විසින් මෙරටට ගෑස් නෞකාවක් ගෙන්වීමට නියමිත බවත්, ඔවුන් සතු හම්බන්තොට පර්යන්තයේ ගෑස් ගබඩා කර බෙදාහැරීමට අවශ්‍ය නිල අවසරය දැනටමත් ලබා දී ඇති බවත් රජය පාර්ශවයෙන් ප්‍රකාශ වී තිබේ. කෙසේ වෙතත් ආයතනික මට්ටමින් සිලින්ඩර් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් කිසිදු නිල සාකච්ඡාවක් සිදුව නොමැති බව ලිට්‍රෝ කළමනාකාරිත්වය පවසයි.
මෙම තත්ත්වය හමුවේ පාරිභෝගිකයින් නොමඟ නොයන ලෙසත්, අනාරක්ෂිත ලෙස ගෑස් සිලින්ඩර් භාවිතයෙන් වැළකී සිටින ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි. ප්‍රමිතියෙන් තොරව හෝ නිසි අවසරයකින් තොරව සිදුකරන සිලින්ඩර් හුවමාරු කිරීම් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් කිසිදු සමාගමක් වගකීම භාර නොගන්නා බවද මෙහිදී අවධාරණය කෙරිණි. ඉදිරි දින කිහිපය තුළ ලාෆ් ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එතෙක් පවතින ආරක්ෂක නියමයන් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
උපුටා ගැනීම: සිළුමිණ
Post Views: 5
Previous Post

එක් දිනක් තුළ ඉරානයට ප්‍රහාර 640ක්

Next Post

සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය GCC මහලේකම්වරයාගේ දැඩි දෝෂදර්ශනයට

Editor TTV News

Editor TTV News

Next Post
සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය  GCC මහලේකම්වරයාගේ  දැඩි දෝෂදර්ශනයට

සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය GCC මහලේකම්වරයාගේ දැඩි දෝෂදර්ශනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සහ කුවේට්හි හමුදා කඳවුරුවලට  ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට්හි හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර

21 March 2026
එයාර්බස්  ගනුදෙනුව පිළිබඳ  අධිකරණ ක්‍රියාවලිය ගැන  චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුව පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය ගැන චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved