වහාම ක්‍රියාත්මක වන පරිදි අද (අප්‍රේල් 05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.මිල සංශෝධනයට අනුව බහුලව භාවිත වන කිලෝග්‍රෑම් $12.5$ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් $775$ කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් $4765$ ක් දක්වා ඉහළ යනු ඇත. එසේම කිලෝග්‍රෑම් $5$ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් $308$ කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් $1910$ ක් වෙයි. මීට අමතරව කුඩාම ගෑස් සිලින්ඩරය වන කිලෝග්‍රෑම් $2.3$ ක සිලින්ඩරයක මිල රුපියල් $140$ කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් $890$ ක් ලෙස සටහන්














