• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැඩගස්කරයේ හමුදා පාලකයා රජය විසුරුවා හරියි

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයම නිෙදොස් කරයි

11 March 2026
in පුවත්, විදෙස්
මැඩගස්කරයේ හමුදා පාලකයා රජය විසුරුවා හරියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැඩගස්කරයේ හමුදා පාලක කර්නල් මයිකල් රන්ද්‍රියානිරිනා (Michael Randrianirina) විසින් එරට අගමැතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට ඊයේ (09) පියවර ගෙන තිබේ. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ මෙම හදිසි තීරණයත් සමඟ එරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එවකට සිටි ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයෙලිනා (Andry Rajoelina) පලවා හරිමින් බලය අල්ලාගත් රන්ද්‍රියානිරිනා, වසර දෙකක් ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පවත්වන බවට පොරොන්දු වී තිබුණි. කෙසේ වෙතත්, බලයට පත්වීම සඳහා සහය දුන් ‘Gen Z’ තරුණ ව්‍යාපාරය වත්මන් පාලනය කෙරෙහි කළකිරීමෙන් පසුවන බවත්, පසුගියදා ඔවුන් හමුදා පාලකයාට ඉල්ලා අස්වීමට පැය 72ක කාලයක් ලබා දුන් බවත් වාර්තා වේ. නව අගමැතිවරයෙකු පත් කරන තෙක් අමාත්‍යාංශවල දෛනික කටයුතු ස්ථිර ලේකම්වරුන් යටතේ පවත්වාගෙන යන ලෙස මෙහිදී නියෝග කර ඇත.
Post Views: 7
Previous Post

කැනඩාවේ පාසල් වෙඩි තැබීමකින් තුවාල ලැබූ දැරියකගේ පවුල OpenAI සමාගමට එරෙහිව නඩු පවරයි

Next Post

ඔස්ට්‍රේලියාවේ සිටින ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් සාමාජිකයින් පිරිසක් දේශපාලන රැකවරණ පතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

6 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved