• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකලපුවේ පාළු ළිඳකින් කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට වත්තල ඖෂධහල් හිමිකරුවෙකු අත්අඩංගුවට

31 March 2026
in දේශීය, පුවත්
මඩකලපුවේ පාළු ළිඳකින් කාන්තා  සිරුරක් හමුවීමේ සිද්ධියට ආධාර  අනුබල දුන් බවට සැකපිට වත්තල  ඖෂධහල් හිමිකරුවෙකු අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මඩකලපුව ප්‍රදේශයේ පාළු ළිඳක තිබී කාන්තා මළ සිරුරක් හමුවීම සහ තවත් කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මෙම ඝාතනයට සහ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචි ඖෂධහල් හිමිකරුවෙකු බව වාර්තා වේ. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා කොක්කොඩිචෝල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අදාළ සැකකරු ඊයේ (30) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින 03ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම අමානුෂික අපරාධය සම්බන්ධයෙන් කොක්කඩිචෝල පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යනු ලබයි.
Post Views: 1
Previous Post

දිවයින පුරා පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

Next Post

යුක්‍රේන ප්‍රහාර හමුවේ රුසියාවේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථාන රැසක දැවැන්ත ගිනි ගැනීම් සිදුවන බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් තහවුරු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post

යුක්‍රේන ප්‍රහාර හමුවේ රුසියාවේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථාන රැසක දැවැන්ත ගිනි ගැනීම් සිදුවන බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් තහවුරු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල  ඉහළ යෑමත් සමඟ හෙට සිට විදුලි ගාස්තු  වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිසම  අවසර ලබා දෙයි

මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ හෙට සිට විදුලි ගාස්තු වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දෙයි

31 March 2026
බටහිර ෆිලඩෙල්ෆියා හි  වෙඩි තැබීමක්

බටහිර ෆිලඩෙල්ෆියා හි වෙඩි තැබීමක්

31 March 2026
ලෝක වෙළෙඳපොළේ  ඇලුමිනියම් මිල වසර හතරකට  පසු ඉහළම අගයට

ලෝක වෙළෙඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරකට පසු ඉහළම අගයට

31 March 2026
ඔහියෝහි ගර්භණී යෞවනියකගේ  මරණයට හේතු වූ රිය අනතුර

ඔහියෝහි ගර්භණී යෞවනියකගේ මරණයට හේතු වූ රිය අනතුර

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල  ඉහළ යෑමත් සමඟ හෙට සිට විදුලි ගාස්තු  වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිසම  අවසර ලබා දෙයි

මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ හෙට සිට විදුලි ගාස්තු වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දෙයි

31 March 2026
බටහිර ෆිලඩෙල්ෆියා හි  වෙඩි තැබීමක්

බටහිර ෆිලඩෙල්ෆියා හි වෙඩි තැබීමක්

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved