• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෞද්ධ උරුමය සහ සංස්කෘතිය සුරැකීමට පෙබරවාරි 20දා කොළඹදී මහා සඟ සමුළුවක්

13 February 2026
in දේශීය, පුවත්
බෞද්ධ උරුමය සහ සංස්කෘතිය සුරැකීමට පෙබරවාරි 20දා කොළඹදී මහා සඟ සමුළුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එරෙහිව එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් මෙම මස 20 වැනිදා කොළඹ 07, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රය ඉදිරිපිටදී මහා සඟ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මව්බිම සුරැකීමේ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ ජාතිය, ආගම සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින මෙම සමුළුව කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් පවත්වන්නක් නොවන බවයි. නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කළේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඕනෑම දේශපාලනඥයෙකුට හෝ සිවිල් පුරවැසියෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවයි.
මෙම මහා සංඝ සම්මේලනය සඳහා ත්‍රිනිකායික මහනායක හිමිවරුන් ඇතුළු නිකායන් තුනේම උත්තරීතර සංඝ සභාවන් වෙත නිල වශයෙන් ආරාධනා කර ඇති බව තිනියාවල පාලිත හිමියෝ මෙහිදී සඳහන් කළහ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා සහ ඇතැම් පිරිස් විසින් බෞද්ධ භික්ෂුවට එරෙහිව ගෙන යන සංවිධානාත්මක ප්‍රහාර හමුවේ සඟ සමුළුවක අවශ්‍යතාව මතුව ඇති බව පෙන්වා දෙන උන්වහන්සේලා, මින් ඉදිරියේදී දසරාජ ධර්මයට අනුව රට පාලනය කරන ඕනෑම නායකයෙකුට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ද ප්‍රකාශ කළහ. බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා වාකිෂ්ඨ සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර යන මහත්වරුන් ද මෙම වැඩපිළිවෙළ සඳහා සිය සහයෝගය පළ කර තිබේ.
Post Views: 2
Previous Post

අප්‍රේල් මාසයේ සිට වාහන මිල ඉහළට නිෂ්පාදන බද්ද දෙගුණයකින් වැඩි කරයි

Next Post

ඉන්දු – පාකිස්ථාන සටනට විශේෂ දැනුම්දීමක් කොළඹට දැඩි ආරක්ෂාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දු – පාකිස්ථාන සටනට විශේෂ දැනුම්දීමක් කොළඹට දැඩි ආරක්ෂාවක්

ඉන්දු - පාකිස්ථාන සටනට විශේෂ දැනුම්දීමක් කොළඹට දැඩි ආරක්ෂාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
ගල් අඟුරු පරීක්ෂාව  දේශීයව සිදු කිරීමට සැලසුම්

ගල් අඟුරු පරීක්ෂාව දේශීයව සිදු කිරීමට සැලසුම්

13 February 2026
විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

13 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved