• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා තීන්දුව පසුවට

11 March 2026
in දේශීය, පුවත්
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ  අභියාචනා තීන්දුව පසුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද අවසන් වූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබිණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දින තුනක් පුරා මෙම විභාගය පැවැත්වුණු අතර අද දින විත්තිකාර පාර්ශ්වයේ මෙන්ම අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු ඉදිරිපත් කිරීම් අවසන් කෙරිණි.
2015 ජනාධිපතිවරණ සමයේදී සතොස ආයතනය හරහා කැරම් සහ දාම් පුවරු මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන් කරමින් 2025 වසරේදී කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මොවුන්ට වසර 20ක සහ 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබුණි. එම දඬුවම නීතිවිරෝධී බව පවසමින් සහ තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මෙම අභියාචනා පෙත්සම්වල අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
Post Views: 3
Previous Post

98 වන ඔස්කාර් සම්මාන උළෙල නිර්දේශිත නාමයන් සහ ජයග්‍රහණය පිළිබඳ අනාවැකි

Next Post

ගෝලීය සන්නාමය ප්‍රවර්ධනය සඳහා BYD සමාගම ෆෝමියුලා වන් තරග බිමට පිවිසීමේ සූදානමක

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය සන්නාමය ප්‍රවර්ධනය  සඳහා BYD සමාගම ෆෝමියුලා වන් තරග බිමට පිවිසීමේ සූදානමක

ගෝලීය සන්නාමය ප්‍රවර්ධනය සඳහා BYD සමාගම ෆෝමියුලා වන් තරග බිමට පිවිසීමේ සූදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොවක් බලා සිටින GTA 6 හි  මිල ගණන් සහ නිකුත් වන  දිනය හෙළි වෙයි

ලොවක් බලා සිටින GTA 6 හි මිල ගණන් සහ නිකුත් වන දිනය හෙළි වෙයි

11 March 2026
ඩුබායි සංචාරක  ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්

ඩුබායි සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්

11 March 2026
ඩුබායි පොලිසියේ 901 ක්ෂණික  ඇමතුම් සේවාවට 2026 වසරේ  මුල් මාසවලදී ඇමතුම් ලක්ෂ 2.7ක්

ඩුබායි පොලිසියේ 901 ක්ෂණික ඇමතුම් සේවාවට 2026 වසරේ මුල් මාසවලදී ඇමතුම් ලක්ෂ 2.7ක්

11 March 2026
2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට  නව පණක්

2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට නව පණක්

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සංචාරක  ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්

ඩුබායි සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්

11 March 2026
ඩුබායි පොලිසියේ 901 ක්ෂණික  ඇමතුම් සේවාවට 2026 වසරේ  මුල් මාසවලදී ඇමතුම් ලක්ෂ 2.7ක්

ඩුබායි පොලිසියේ 901 ක්ෂණික ඇමතුම් සේවාවට 2026 වසරේ මුල් මාසවලදී ඇමතුම් ලක්ෂ 2.7ක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved