• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිවේගී මාර්ග ආදායමට රුපියල් මිලියන 4,600ක ‘විද්‍යාත්මක’ විදීමක් වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි

27 February 2026
in දේශීය, පුවත්
අධිවේගී මාර්ග ආදායමට  රුපියල් මිලියන 4,600ක  ‘විද්‍යාත්මක’ විදීමක්  වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රජයට ලැබිය යුතු බිලියන සංඛ්‍යාත ආදායමක් විවිධ කූට උපක්‍රම හරහා සාවද්‍ය පරිහරණය කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර හතරකුත් මාස නවයක කාලය තුළ අධිවේගී මාර්ග වෙත වාහන කෝටි 13කට අධික ප්‍රමාණයක් ඇතුළු වී ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබුණද, ඉන් වාහන එක්කෝටි අසූ දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් පිටවීමේදී ටිකට් පත් නිකුත් කර නොමැති බව විගණනයේදී හෙළි විය. මෙම අමුතු ‘අතුරුදන් වීම’ හේතුවෙන් රජයට අහිමි වී ඇති දළ ආදායම රුපියල් මිලියන 4,614.47ක් වන අතර, එය දෛනිකව රුපියල් මිලියනයක මහා පරිමාණ ආදායම් අහිමි වීමකි.
මෙම වංචාව සඳහා මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සෘජුවම සම්බන්ධ වී ඇති බවට සාක්ෂි පවතින පසුබිමක, ඒ පිළිබඳ වගකිවයුත්තන් හඳුනාගෙන විනයානුකූල පියවර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ කළමනාකාරිත්වය මෙතෙක් අපොහොසත් වීම බරපතල ගැටලුවක් ලෙස විගණනය පෙන්වා දෙයි. තාක්ෂණික දෝෂ හෝ පද්ධතිමය දුර්වලතා මුවාවෙන් සිදුකර ඇති මෙම මූල්‍ය අක්‍රමිකතාවය හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුව ඇති බලපෑම සුළුපටු නොවේ. මහජන මුදලින් නඩත්තු වන අධිවේගී මාර්ග පද්ධතියේ මෙවැනි දූෂිත ක්‍රියාවලීන් නතර කිරීමට නම් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට විද්වත්හු පෙන්වා දෙති.
Post Views: 8
Previous Post

ඉන්දීය ‘තරංගිනී’ රුවල් නෞකාව ශ්‍රී ලංකාවට නාවික හමුදාවට සුවිශේෂී සාගර පුහුණුවක්

Next Post

මහජන බැංකුවෙන් රුපියල් බිලියන 40.2ක වාර්තාගත ලාභයක් සමස්ත වත්කම් ට්‍රිලියන 4 පසු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
මහජන බැංකුවෙන් රුපියල් බිලියන 40.2ක වාර්තාගත ලාභයක් සමස්ත වත්කම් ට්‍රිලියන 4 පසු කරයි

මහජන බැංකුවෙන් රුපියල් බිලියන 40.2ක වාර්තාගත ලාභයක් සමස්ත වත්කම් ට්‍රිලියන 4 පසු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිරුචි හි වෙසෙන ශ්‍රී ලාංකික  සරණාගත කඳවුරක පදිංචිකරුවෙකුට  පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව

තිරුචි හි වෙසෙන ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක පදිංචිකරුවෙකුට පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව

27 March 2026

උතුරු කොරියාව සහ බෙලාරුස් රාජ්‍යය අතර නව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරේ

27 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවට රුසියාවෙන්  පූර්ණ සහයෝගය

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට රුසියාවෙන් පූර්ණ සහයෝගය

27 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ලෝක වෙළෙඳපොළේ බොරතෙල්  මිල තවදුරටත් ඉහළට

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළට

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියාව සහ බෙලාරුස් රාජ්‍යය අතර නව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරේ

27 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවට රුසියාවෙන්  පූර්ණ සහයෝගය

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට රුසියාවෙන් පූර්ණ සහයෝගය

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved