ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා අද (02) සිට පත් කර තිබෙනවා.
මෙම නව පත්වීම යුද්ධ හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් සිදු කෙරුණු අතර, හමුදා සම්ප්‍රදායානුකූලව නව ධුරයේ රාජකාරි භාර ගැනීමද අද දිනයේදීම සිදු කිරීමට නියමිතයි.
Post Views: 3