• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා සඟ සමුළුව අද කොළඹදී

20 February 2026
in දේශීය, පුවත්
මහා සඟ සමුළුව අද කොළඹදී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමානයේ බුදුදහමට සහ මහා සංඝරත්නයට එල්ල වෙමින් පවතින විවිධ බලපෑම් සම්බන්ධයෙන් රජය සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන මහා සඟ සමුළුවක් අද (20) කොළඹදී පැවැත්වේ. කොළඹ බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී අද පස්වරු 2.00ට මෙම සමුළුව ආරම්භ වීමට නියමිතය.
මෙම සමුළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කළේ, මෙය කිසිදු දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක අරමුණු වෙනුවෙන් පවත්වන්නක් නොවන බවයි. භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
මේ අතර, රටේ ඒකීයභාවයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ කටයුතු ද ඊයේ (19) පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී ආරම්භ විය. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි යන මහ සඟරුවනගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ගුණදාස අමරසේකර සහ කල්‍යානන්ද තිරාණගම වැනි විද්වතුන් මෙන්ම ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බව සංවිධායකවරු සඳහන් කළහ.
Post Views: 4
Previous Post

පළාත් කිහිපයකට අද තද වැසි

Next Post

මෛත්‍රී වික්‍රමසිංහ අද CIDයට

Editor TTV News

Editor TTV News

Next Post
මෛත්‍රී වික්‍රමසිංහ  අද CIDයට

මෛත්‍රී වික්‍රමසිංහ අද CIDයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
හෝමූස් විවෘත කිරීමට  ඉරානයෙන් නව කොන්දේසියක්

හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් නව කොන්දේසියක්

14 March 2026
පාකිස්ථානය දැඩි අර්බුදයක

පාකිස්ථානය දැඩි අර්බුදයක

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved