• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවය හකුළුවා ධම්මිකගේ ජෙට්ස්ටාර් සේවයට ඕස්ට්‍රේලියානු මගීන් පවරා දීමේ මහා පරිමාණ වංචාවක් හෙළි වෙයි

27 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවය හකුළුවා ධම්මිකගේ ජෙට්ස්ටාර් සේවයට ඕස්ට්‍රේලියානු මගීන් පවරා දීමේ මහා පරිමාණ වංචාවක් හෙළි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභදායකම ගමනාන්තය වන ඕස්ට්‍රේලියාවට අමතර ගුවන් වාර එක් කිරීමේ යෝජනා සභාපති සරත් ගණේගොඩ මහතා විසින් හිතාමතා ප්‍රතික්ෂේප කර ඇති බවත්, එම හිස්තැන පිරවීම සඳහා ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් ඒවීඒෂන් සමාගම නියෝජනය කරන ‘ජෙට්ස්ටාර්’ (Jetstar) ගුවන් සේවය මෙරටට ගෙන්වා ඇති බවත් බරපතළ වංචාවක් ලෙස අනාවරණය වේ. ජෙට්ස්ටාර් ගුවන් සේවය 2026 අගෝස්තු 27 වන දින සිට මෙල්බර්න් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, එහි මෙරට ප්‍රධාන විකුණුම් නියෝජිතයා (GSA) ලෙස කටයුතු කරන්නේ ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමාගමයි.
මෙම ගනුදෙනුවේ පවතින බරපතළ ගැටලුව වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපති සරත් ගණේගොඩ මහතා, ධම්මික පෙරේරා මහතා යටතේ පවතින හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ද වීමයි. තමන් සභාපතිත්වය දරන රාජ්‍ය ආයතනයට ලැබිය යුතු ලාභදායක ව්‍යාපාරික අවස්ථා හිතාමතා මඟහරිමින්, සිය පෞද්ගලික ආයතනය නියෝජනය කරන විදෙස් ගුවන් සේවයකට එම අවස්ථාව ලබා දීම හරහා රජයට ලැබිය යුතු ඩොලර් මිලියන ගණනක ආදායමක් ධම්මික පෙරේරා මහතාගේ පුද්ගලික ගිණුමට බැර වන බවට චෝදනා එල්ල වේ.
ජෙට්ස්ටාර් ගුවන් සේවය ඉතා අඩු මිලට (බජට් එයාර්ලයින්) ටිකට් පත් අලෙවි කිරීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියානු මගී පදනම මුළුමනින්ම බිඳ වැටීමේ අවදානමක් පවතින බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. මාලිමා රජය යටතේ මහජන බදු මුදල් රුපියල් මිලියන 20,000ක් වැය කරමින් නඩත්තු කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙලෙස පුද්ගලික අරමුණු වෙනුවෙන් විනාශ කිරීම රටේ ආර්ථිකයට එල්ල කළ මරු පහරක් බව ද වාර්තා වේ.
Post Views: 0
Previous Post

බාල ගල්අඟුරු පාඩුව ජනතාව මත පැටවීමට ඉඩ නොදෙනු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි ප්‍රකාශයක්

Next Post

ශ්‍රී ලංකා – ඉන්දියා සබඳතා නව මානයකට ආයෝජකයින්ට සහ සංචාරකයින්ට අග්‍රාමාත්‍යවරියගෙන් විවෘත ඇරයුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – ඉන්දියා සබඳතා නව මානයකට  ආයෝජකයින්ට සහ සංචාරකයින්ට  අග්‍රාමාත්‍යවරියගෙන් විවෘත ඇරයුමක්

ශ්‍රී ලංකා - ඉන්දියා සබඳතා නව මානයකට ආයෝජකයින්ට සහ සංචාරකයින්ට අග්‍රාමාත්‍යවරියගෙන් විවෘත ඇරයුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිස්ස කුට්ටිආරච්චිගේ ‘ගම්පෙරළිය’ හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි

තිස්ස කුට්ටිආරච්චිගේ ‘ගම්පෙරළිය’ හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි

27 February 2026
“ශ්‍රී ලංකා රී බිල්ඩින්” අරමුදල පිහිටුවීමේ නීතිමය ප්‍රමාදය ගැන මුදල් බලධාරීන්ට දෝෂාරෝපණ

“ශ්‍රී ලංකා රී බිල්ඩින්” අරමුදල පිහිටුවීමේ නීතිමය ප්‍රමාදය ගැන මුදල් බලධාරීන්ට දෝෂාරෝපණ

27 February 2026
අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය  දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන්  ගුරුවරයා අත්අඩංගුවට

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන් ගුරුවරයා අත්අඩංගුවට

27 February 2026
හෙරොයින් සන්තකයේ තබාගත්  පුද්ගලයාගේ මරණ දඬුවම  අභියාචනාධිකරණය ස්ථිර කරයි

හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයාගේ මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රෝද පුටුවකට සීමා නොවී  ජාත්‍යන්තරය ජයගත්  වෛද්‍ය සමිතා සමන්මලී

රෝද පුටුවකට සීමා නොවී ජාත්‍යන්තරය ජයගත් වෛද්‍ය සමිතා සමන්මලී

27 February 2026

කැලණිය විශ්වවිද්‍යාලයේ ‘සංජනනී’ හරසර සම්මාන උලෙළ උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved