• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම

27 February 2026
in දේශීය, පුවත්
බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට  ගම්පහ මහාධිකරණයෙන්  මරණ දඬුවම
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

2008 වසරේදී කිරිඳිවැල, මාලිගාවත්ත ප්‍රදේශයේදී සිය බිරිඳට මිරිස් ගලකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ උපුල් රංජිත් පියංකර නමැති අයෙකුට ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පූලි මහතා විසින් අද (27) මරණ දඬුවම නියම කරන ලදී. 2008 ඔක්තෝබර් 4 වන දින විත්තිකරු සහ ඔහුගේ බිරිඳ වූ සුජීවා පුෂ්පකුමාරී අතර නිවසේ නිදන කාමරය තුළ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු විත්තිකරු මිරිස් ගලකින් පහර දී ඇයව ඝාතනය කර ඇති අතර, පසුව සිරුර නිවස පිටුපස පිහිටි කසළ වළකට දමා සඟවා තිබියදී කිරිඳිවැල පොලිසිය විසින් සොයාගෙන තිබුණි. නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා සියල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව නිගමනය කළ විනිසුරුවරයා, ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන තෙක් විත්තිකරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස නියෝග කළේය.

Post Views: 12
Previous Post

පාතාල කල්ලි සාමාජික ‘කොමාන්ඩෝ සාලින්ද’ මාර්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Next Post

ඇට්ලස් ‘සිප්සවි නත්තල් පොරොන්දුව’ සාර්ථකව අවසන් සිසුන් 10,000කට අධ්‍යාපන ප්‍රතිලාභ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

වෙලේ සුදා සහ  දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක්  වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයට

කොණ්ඩ රංජි ඇතුළු පිරිසක්  දිවයිනට රැගෙන ඒමට  CID කණ්ඩායමක් ඩුබායි යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුවිශේෂී වගකීමක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved