• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිගම හිටපු නාගරික මන්ත්‍රී මනෝජ් උදයකර සිහිපත් කරමින් ලේ දන්දීමේ කඳවුරක් හෙට (01) වැලිගමදී

28 February 2026
in දේශීය, පුවත්
වැලිගම හිටපු නාගරික මන්ත්‍රී මනෝජ් උදයකර සිහිපත් කරමින් ලේ දන්දීමේ කඳවුරක් හෙට (01) වැලිගමදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
– වැලිගම තරංග ගුණරත්න
වැලිගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී (ජාතික ජන බලවේගය) සහ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරී මනෝජ් උදයකර මහතාගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කර තිබේ. මෙම පුණ්‍යකර්මය හෙට, එනම් මාර්තු 01 වන ඉරිදා දින පෙරවරු 8:00 සිට පස්වරු 4:00 දක්වා වැලිගම, පැලෑන ශ්‍රී වජිරඤාණ විද්‍යාලීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව මනෝජ් උදයකර අනුස්මරණ කමිටුව නිවේදනය කරයි.
මනෝජ් උදයකර මහතා ප්‍රදේශයේ ජනතාව අතර ඉතා ජනප්‍රිය මෙන්ම ක්‍රියාශීලී දේශපාලන සහ රාජ්‍ය නිලධාරියෙකු වූ අතර, ඔහු සිහිපත් කරමින් සිදුකරන මෙම මානුෂීය මෙහෙවර සඳහා එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ප්‍රදේශවාසී ලේ දායකයින්ගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම වත්මන් සෞඛ්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් රුධිර බැංකුවල පවතින අවශ්‍යතාවය සපුරාලීමට මෙම ලේ දන්දීමේ කඳවුර මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනෙක් දැලේ

Next Post

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාර්තු මාසය සඳහා ඉන්ධන  මිල සංශෝධනය

මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය

28 February 2026
ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

28 February 2026
මැදපෙරදිග ගැටුම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිග ගැටුම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

28 February 2026
විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුත් වෙයි

28 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්තු මාසය සඳහා ඉන්ධන  මිල සංශෝධනය

මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය

28 February 2026
ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

28 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved