• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්තු මුල් සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

26 February 2026
in දේශීය, පුවත්
මාර්තු මුල් සතියේ  පාර්ලිමේන්තු රැස්වීම් කාලසටහන  ප්‍රකාශයට පත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එළඹි තීරණයකට අනුව, ලබන මාර්තු මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරයි. මෙහිදී මාර්තු 03 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ වන නියමය විවාදයට ගැනීමට නියමිත අතර, එදින සවස විපක්ෂය විසින් ගෙනෙන කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනේ. මාර්තු 04 බදාදා දින පෙරවරු 10.00 සිට අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න ඇසීම සඳහා කාලය වෙන් කර ඇති අතර, ඉන් අනතුරුව ‘ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත’ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත. මාර්තු 05 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වෙන් වූ විශේෂ කල් තැබීමේ විවාදයකට අවස්ථාව වෙන් කර ඇති අතර, සතියේ අවසන් දිනය වන මාර්තු 06 සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ ආණ්ඩු පක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනිමින් සතියේ කටයුතු නිම වීමට නියමිතය.

Post Views: 0
Previous Post

පාස්කු විමර්ශනවලට බාධා නොකරන්න සිරිල් ගාමිණී පියතුමන්ගෙන් දැඩි ඉල්ලීමක්

Next Post

අත්අඩංගුවට ගත් ‘පොඩි ලැසී’ මෙරටට රැගෙන ඒම සඳහා CID කණ්ඩායමක් පිටත්ව යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්  ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේදී

26 February 2026
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

26 February 2026
IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026 ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපොළ විවර වෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved