• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Rebuilding Sri Lanka අරමුදලට MARKS AND SPENCER PLC වෙතින් රුපියල් ලක්ෂ 46 කට අධික පරිත්‍යාගයක්

18 February 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්ටා සුළි කුණාටුවෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල ශක්තිමත් කරමින් MARKS AND SPENCER PLC ආයතනය විසින් රුපියල් 4,684,139.50 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙම මූල්‍ය ආධාරයට අදාළ චෙක්පත MARKS AND SPENCER PLC හි සාමාන්‍යාධිකාරී රිෆාට් අර්මාන් (Rifat Arman) සහ ප්‍රධාන කළමනාකරු ශබ්රි අහීර් (Shabry Aher) යන මහත්වරුන් විසින් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ස්වභාවික විපතින් පීඩාවට පත් වූවන් නඟාසිටුවීම වෙනුවෙන් ආයතනික සමාජ වගකීමක් ලෙස සිදු කළ මෙම අවස්ථාවට MARKS AND SPENCER PLC ආයතනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. රජය විසින් ක්‍රියාත්මක කරන මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ විපතට පත් ජනතාවගේ නිවාස සහ යටිතල පහසුකම් යළි ගොඩනැංවීමට මෙම අරමුදල් ප්‍රයෝජනයට ගැනීමට නියමිතය.
Post Views: 1
Previous Post

දියවන්නාවේ කන්තෝරුවක ලොකු නිදිකුම්බරයෙක්

Next Post

චීන රොබෝ බල්ලා නිපදවූ ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයට AI සමුළුවෙන් ඉවත් වීමට නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
චීන රොබෝ බල්ලා නිපදවූ  ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයට AI සමුළුවෙන් ඉවත් වීමට නියෝග

චීන රොබෝ බල්ලා නිපදවූ ගල්ගෝටියාස් විශ්වවිද්‍යාලයට AI සමුළුවෙන් ඉවත් වීමට නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නෙළුම් මාවතේ  විශේෂ දේශපාලන හමුවක්

නෙළුම් මාවතේ විශේෂ දේශපාලන හමුවක්

18 February 2026
වසර 100ක් පැරණි කොළඹ මලාපවහන පද්ධතිය නවීකරණය කෙරේ

වසර 100ක් පැරණි කොළඹ මලාපවහන පද්ධතිය නවීකරණය කෙරේ

18 February 2026
අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

18 February 2026
තානාපති සුමිත් දසනායක එක්සත් ජාතීන්ගේ ජිනීවා ප්‍රධානියා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති සුමිත් දසනායක එක්සත් ජාතීන්ගේ ජිනීවා ප්‍රධානියා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කන්තලේදී යතුරුපැදියක්  කණුවක ගැටී  26 හැවිරිදි තරුණයෙක් මරුට

කන්තලේදී යතුරුපැදියක් කණුවක ගැටී 26 හැවිරිදි තරුණයෙක් මරුට

18 February 2026
නෙළුම් මාවතේ  විශේෂ දේශපාලන හමුවක්

නෙළුම් මාවතේ විශේෂ දේශපාලන හමුවක්

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved