• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගී ප්‍රවාහන බස් රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමයි

16 March 2026
in දේශීය, පුවත්
මගී ප්‍රවාහන බස් රථ සඳහා  සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මගී ප්‍රවාහන බස් රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60 සිට 360 දක්වා වූ පරාසයක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා අද (16) ප්‍රකාශ කළේය. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එක් එක් බස් රථය ධාවනය කරනු ලබන දුර ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම ඉන්ධන කෝටාව තීරණය කිරීමට පියවර ගෙන තිබේ. නියමිත ස්ථිර ක්‍රමවේදය සකස් කරන තෙක් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝ හරහා ලබාදීමට ද කටයුතු යොදා ඇත.
දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ 103 මඟින් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන මහතා මෙහිදී වැඩිදුරටත් තහවුරු කළේය. මෙම පියවර හරහා පවතින බලශක්ති අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවාව බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

දෙමව්පියන් සමඟ යන දරුවන්ට ජෙබෙල් ජයිස්හිදී නොමිලේ ආහාර සහ සිප්ලයින් අත්දැකීම්

Next Post

ඩුබායි පැසැන්දු කණ්ඩායමේ වාර්තාගත ජයග්‍රහණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට උපහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට  පියයුරු පිළිකාවක්  වැළඳී ඇති බව තහවුරු වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වෙයි

16 March 2026
අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන  මොජ්තාබා කමේනිගේ  ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස  මොහ්සන් රෙසායි පත් කෙරේ

විභාග සම්බන්ධයෙන්  නොමඟ යවන සුළු පුවත් පළ කරන්නන්ට  එරෙහිව දැඩි නීතිමය පියවර CBSE අනතුරු අඟවයි

ෂිරාස් නුවර දහවල් යාඥාව අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට  පියයුරු පිළිකාවක්  වැළඳී ඇති බව තහවුරු වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වෙයි

16 March 2026
අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන  මොජ්තාබා කමේනිගේ  ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස  මොහ්සන් රෙසායි පත් කෙරේ

අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන මොජ්තාබා කමේනිගේ ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස මොහ්සන් රෙසායි පත් කෙරේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved