• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර කලා උලෙළ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

23 February 2026
in දේශීය, පුවත්
මාතර කලා උලෙළ අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් වර්ණවත් වන “මාතර කලා උලෙළ” (Matara Festival for the Arts) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. පසුගිය 19 වැනිදා ආරම්භ වූ මෙම කලා උලෙළ අද (23) දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ආරම්භ කළ ‘Freedom Hub’ ව්‍යාපෘතියට සමගාමීව සංවිධානය කර ඇති මෙම උලෙළ මෙවර මෙහෙයවනු ලබන්නේ චංචලා ගුණවර්ධන මෙනවිය විසිනි. මාතර පැරණි මහාධිකරණ පරිශ්‍රය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම උත්සවයේදී දෘශ්‍ය කලා ප්‍රදර්ශන, කෙටි චිත්‍රපට දැක්ම, කලා පොළ සහ ප්‍රවීණයන් මෙහෙයවන ප්‍රායෝගික වැඩමුළු රැසක් ක්‍රියාත්මක වේ.
සමාරම්භක අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ඇතුළු කලාකරුවන්, විදේශීය ආරාධිතයන් සහ පාසල් දරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ. දකුණු ලකේ කලා අනන්‍යතාවය ලෝකය වෙත ගෙනයාම සහ තරුණ කලාකරුවන්ට වේදිකාවක් තැනීම මෙම උලෙළේ ප්‍රධාන අරමුණ වී තිබේ.
Post Views: 1
Previous Post

හිරේ ඉන්න පෙම්වතාට කිරි තේ එකේ දමා කුඩු ගෙනා පෙම්වතිය පිළියන්දලදී දැලේ

Next Post

වගකිවයුතු මාධ්‍ය මෙහෙවර රටේ ජාත්‍යන්තර කීර්තිනාමයට ශක්තියක් -ඇමති විජිත හේරත්

Editor TTV News

Editor TTV News

Next Post
වගකිවයුතු මාධ්‍ය මෙහෙවර  රටේ ජාත්‍යන්තර කීර්තිනාමයට ශක්තියක්  -ඇමති විජිත හේරත්

වගකිවයුතු මාධ්‍ය මෙහෙවර රටේ ජාත්‍යන්තර කීර්තිනාමයට ශක්තියක් -ඇමති විජිත හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා පොලිස් මෙහෙයුම් තීව්‍ර වෙයි

දිවයින පුරා පොලිස් මෙහෙයුම් තීව්‍ර වෙයි

23 February 2026
කරාතේ පන්තියට පැමිණි දරුවාට  අතවර කළ උපදේශකයා  රක්ෂිත බන්ධනාගාරයට

කරාතේ පන්තියට පැමිණි දරුවාට අතවර කළ උපදේශකයා රක්ෂිත බන්ධනාගාරයට

23 February 2026
ග්‍රීන්ලන්තය අල්ලන්න ට්‍රම්ප් දැමූ ‘රෝහල් නෞකා’ ඇම හකුලා ගනී

ග්‍රීන්ලන්තය අල්ලන්න ට්‍රම්ප් දැමූ ‘රෝහල් නෞකා’ ඇම හකුලා ගනී

23 February 2026
යාපනය විශ්වවිද්‍යාලයේ  40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී  සිසුවියන් දෙදෙනෙකුගෙන් සුවිශේෂී දක්ෂතා

යාපනය විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුවියන් දෙදෙනෙකුගෙන් සුවිශේෂී දක්ෂතා

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා පොලිස් මෙහෙයුම් තීව්‍ර වෙයි

දිවයින පුරා පොලිස් මෙහෙයුම් තීව්‍ර වෙයි

23 February 2026
කරාතේ පන්තියට පැමිණි දරුවාට  අතවර කළ උපදේශකයා  රක්ෂිත බන්ධනාගාරයට

කරාතේ පන්තියට පැමිණි දරුවාට අතවර කළ උපදේශකයා රක්ෂිත බන්ධනාගාරයට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved