• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු මර්දනය වෙනුවෙන් මාතර මහ නගර සභාවෙන් කඩිනම් පිරිසිදු කිරීමේ වැඩසටහන්

11 April 2026
in දේශීය, පුවත්
ඩෙංගු මර්දනය වෙනුවෙන්  මාතර මහ නගර සභාවෙන්  කඩිනම් පිරිසිදු කිරීමේ  වැඩසටහන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතර නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් මාතර මහ නගර සභාව විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ මැදිහත්වීම මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ එක් අදියරක් ලෙස ඊයේ (10) මාතර වෛද්‍ය සාලි මාවත සහ ඒ අවට ඇළ මාර්ග පවිත්‍ර කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරිණි.
මෙහිදී විශේෂයෙන්ම වෛද්‍ය සාලි මාවතේ ජලය බැස නොයන ලෙස අවහිර වී තිබූ කැලි කසල සහ වැලි ඉවත් කිරීමට කටයුතු කළ අතර, අධික වර්ෂා කාලවලදී බතූතා පාර ප්‍රදේශය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුවක් වූ ඇළ මාර්ගවල අපද්‍රව්‍ය ඉවත් කිරීම ද සිදු විය. මෙම පවිත්‍ර කිරීමේ කටයුතු හරහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ නගරයේ ජලාපවහන පද්ධතිය විධිමත් කිරීම අපේක්ෂා කෙරේ.
ඩෙංගු මර්දනය යනු හුදෙක් ආයතනික වගකීමක් පමණක් නොව මහජනතාවගේ ද සෘජු සහයෝගය අවශ්‍ය වන්නක් බව මෙම අවස්ථාවට එක් වූ මාතර නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ මහතා අවධාරණය කළේය. ඉදිරි කාලසීමාව තුළදී ද නගර සභා බල ප්‍රදේශය පුරා මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට උප නගරාධිපති නිශාන්ත වික්‍රමරත්න මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහ නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

ඕස්ට්‍රේලියානු ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රදීප් සෝමසිරිට ලෝකඩ පදක්කමක්

Next Post

සිංහල අවුරුද්දට ගම්බිම් බලා යන මගීන්ගෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පිරී යයි

Editor TTV News

Editor TTV News

Next Post
සිංහල අවුරුද්දට ගම්බිම් බලා  යන මගීන්ගෙන්  මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය  පිරී යයි

සිංහල අවුරුද්දට ගම්බිම් බලා යන මගීන්ගෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පිරී යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිවිරෝධී ලෙස රැගෙන ආ  විසිතුරු පැළ තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

නීතිවිරෝධී ලෙස රැගෙන ආ විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

11 April 2026
ඉරානයේ අන්තර්ජාල  සබඳතා බිඳ වැටී  පැය 1,000 ඉක්මවයි

ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටී පැය 1,000 ඉක්මවයි

11 April 2026
අවුරුද්දට ගමට යන  ජනතාවගෙන්  කොටුව බස් නැවතුම්පළ සහ  දුම්රිය ස්ථානය පිරී යයි

අවුරුද්දට ගමට යන ජනතාවගෙන් කොටුව බස් නැවතුම්පළ සහ දුම්රිය ස්ථානය පිරී යයි

11 April 2026
ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා  අමෙරිකානු නියෝජිත පිරිස  රැගත් ගුවන් යානය  ඉස්ලාමාබාද් වෙත ළඟා වෙයි

ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා අමෙරිකානු නියෝජිත පිරිස රැගත් ගුවන් යානය ඉස්ලාමාබාද් වෙත ළඟා වෙයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිවිරෝධී ලෙස රැගෙන ආ  විසිතුරු පැළ තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

නීතිවිරෝධී ලෙස රැගෙන ආ විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

11 April 2026
ඉරානයේ අන්තර්ජාල  සබඳතා බිඳ වැටී  පැය 1,000 ඉක්මවයි

ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටී පැය 1,000 ඉක්මවයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved