• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

මැක්ස් වර්ස්ටැපන්ගේරේස් ඉංජිනේරු ජියැන්පියෙරෝ ලැම්බියාස් රෙඩ්බුල් කණ්ඩායමෙන් ඉවත් වෙයි

10 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
මැක්ස් වර්ස්ටැපන්ගේරේස්  ඉංජිනේරු ජියැන්පියෙරෝ ලැම්බියාස්  රෙඩ්බුල් කණ්ඩායමෙන් ඉවත් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලොව සුප්‍රිරි ෆෝමියුලා වන් (F1) ක්‍රීඩක මැක්ස් වර්ස්ටැපන්ගේ දිගුකාලීන රේස් ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන ජියැන්පියෙරෝ ලැම්බියාස්, තමන්ගේ වත්මන් ගිවිසුම අවසන් වන 2028 වසරේදී රෙඩ්බුල් (Red Bull) කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ‘GP’ යන සුරතල් නාමයෙන් ප්‍රකට ඔහු, ඉන් අනතුරුව මැක්ලරන් (McLaren) කණ්ඩායමේ ප්‍රධාන රේසිං නිලධාරියා (Chief Racing Officer) ලෙස එක්වීමට නියමිත බව වාර්තා වේ.
2016 වසරේදී වර්ස්ටැපන් රෙඩ්බුල් කණ්ඩායමට එක් වූ දින සිට ලැම්බියාස් ඔහු සමඟ ඉතා සමීපව කටයුතු කළ අතර, වර්ස්ටැපන් ලබාගත් ලෝක ශූරතා හතර සඳහාම ඔහුගේ මගපෙන්වීම් සහ උපදෙස් ප්‍රධාන සාධකයක් විය. මෑත කාලයේදී රෙඩ්බුල් කණ්ඩායමේ ‘Head of Racing’ ධුරය ද හෙබවූ ඔහු, මැක්ලරන් කණ්ඩායමට එක්වීමෙන් පසු එහි ප්‍රධාන විධායක ඇන්ඩ්‍රියා ස්ටෙලාගේ (Andrea Stella) කාර්යභාරයන් කිහිපයක් සඳහා සහාය වීමට නියමිතය.
පසුගිය වසර දෙකක කාලය තුළ රෙඩ්බුල් කණ්ඩායම අතහැර මැක්ලරන් කණ්ඩායමට එක් වූ තෙවන ප්‍රධාන නිලධාරියා ලැම්බියාස් වේ. මීට පෙර රොබ් මාෂල් (Rob Marshall) සහ විල් කෝට්නි (Will Courtenay) ද රෙඩ්බුල් අතහැර මැක්ලරන් සමඟ එක් විය. මෙම ප්‍රබල නිලධාරීන් කණ්ඩායමෙන් ඉවත් වීම ඉදිරි වසර කිහිපයේදී රෙඩ්බුල් කණ්ඩායමේ ආධිපත්‍යයට යම් බලපෑමක් එල්ල කළ හැකි බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

ඇප්ස්ටයින් අපචාර සිද්ධීන් සමඟ මාගේ කිසිදු සම්බන්ධයක් නැහැ

Next Post

ඉහළ යන තෙල් මිල හමුවේ ඉන්දීය රුපියලට දැඩි පීඩනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉහළ යන තෙල් මිල හමුවේ  ඉන්දීය රුපියලට  දැඩි පීඩනයක්

ඉහළ යන තෙල් මිල හමුවේ ඉන්දීය රුපියලට දැඩි පීඩනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ

අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ

10 April 2026
පිටකොටුවේ ගබඩාවකින්  රුපියල් මිලියන 10ක  ප්‍රමිතියෙන් තොර ආලේපන තොගයක්  අත්අඩංගුවට

පිටකොටුවේ ගබඩාවකින් රුපියල් මිලියන 10ක ප්‍රමිතියෙන් තොර ආලේපන තොගයක් අත්අඩංගුවට

10 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  වහාම විවෘත කරන ලෙස  ජනපති ට්‍රම්ප්ගෙන් නේටෝ (NATO) සංවිධානයට  අවසාන නිවේදනයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙස ජනපති ට්‍රම්ප්ගෙන් නේටෝ (NATO) සංවිධානයට අවසාන නිවේදනයක්

10 April 2026
බාල ගල්අඟුරු ආනයනය  පිළිබඳ කෝප් කමිටුවේදී දැඩි උණුසුම් වාද විවාද

බාල ගල්අඟුරු ආනයනය පිළිබඳ කෝප් කමිටුවේදී දැඩි උණුසුම් වාද විවාද

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර්  රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර් රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

10 April 2026
ඉරාන ආක්‍රමණයෙන් පසු  එක්සත් අරාබි එමීර් රාජ්‍යය  සිය ජාත්‍යන්තර සබඳතා  යළි සමාලෝචනය කරයි

ඉරාන ආක්‍රමණයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ජාත්‍යන්තර සබඳතා යළි සමාලෝචනය කරයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved