• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ කාරකසභා සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නිවේනදය කරයි

22 February 2024
in දේශීය, පුවත්
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ කාරකසභා සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නිවේනදය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරන ලද යෝජනා අනුව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් කාරක සභාවලට නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (22) නිවේදනය කළේය.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

ඒ අනුව උක්ත කාරක සභාව සභාව සඳහා නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, චමල් රාජපක්ෂ මහතා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, නීතිඥ මධුර විතානගේ මහතා සහ සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන්, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, වජිර අබේවර්ධන, ඒ. එල්. එම්. අතාඋල්ලා, විමලවීර දිසානායක, ජයන්ත කැටගොඩ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, මුදිතා ප්‍රිශාන්ති, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ, ඩී. වීරසිංහ සහ මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන්‍ නම් කර තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

උක්ත කාරක සභාවට ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් නම් කර තිබේ.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

ජගත් පුෂ්පකුමාර, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අ. අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ජයන්ත කැටගොඩ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, රාජිකා වික්‍රමසිංහ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, සහ යදාමිණී ගුණවර්ධන යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

චමල් රාජපක්ෂ, (ආචාර්ය) සරත් වීරසේකර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මන්ත්‍රීවරයන් ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාජිකයන් ලෙස නම් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

උක්ත කාරක සබාවට මහින්දානන්ද අලුත්ගමගේ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් නම් කර තිබේ.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, රාජිකා වික්‍රමසිංහ මහත්මිය, මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සාමාජිකයන් ලෙස නම් කර තිබේ.

ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව.

ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා අ. අරවින්ද් කුමාර්, ගරු ධම්මික පෙරේරා, යදාමිණී ගුණවර්ධන යන මන්ත්‍රීවරයන් සමාජිකයන් ලෙස නම් කර තිබේ.

අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

අනුප පස්කුවල්, විමලවීර දිසානායක සහ ගුණතිලක රාජපක්ෂ යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එස්. එම්. එම්. මුෂාරෆ්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරයන් ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

කනක හේරත්, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මන්ත්‍රීවරයන් සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

උදයකාන්ත ගුණතිලක , කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරයන් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

චාමර සම්පත් දසනායක, කපිල අතුකෝරල සහ කුමාරසිරි රත්නායක යන මන්ත්‍රීවරයන් උක්ත කාරකසභාවට නම් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරයන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ප්‍රේමලාල් ජයසේකර, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු ලලිත් වර්ණ කුමාර යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, නීතිඥ මධුර විතානගේ යන මන්ත්‍රීවරයන් නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එස්. බී. දිසානායක, නීතිඥ නාමල් රාජපක්ෂ සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරයන් උක්ත කාරකසභාවට නම් කර තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එච්. නන්දසේන, ගුණතිලක රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරයන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගාමිණී ලොකුගේ, දුමින්ද දිසානායක, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එස්. එම්. චන්ද්‍රසේන, ඉසුරු දොඩන්ගොඩ, මුදිතා ප්‍රිශාන්ති යන මන්ත්‍රීවරයන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මිලාන් ජයතිලක, ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරයන් මෙම කාරක සභාවට නම් කර තිබේ.

වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ඩී. වීරසිංහ, යදාමිණී ගුණවර්ධන, ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරයන් වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ඩී. බී. හේරත්, නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා උක්ත කාරක සභාවට නහ් කර තිබේ.

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

සම්පත් අතුකෝරල, තිස්සකුට්ටි ආරච්චි, එම්. රාමේෂ්වරන් යන මන්ත්‍රිවරයන් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පක් කර තිබේ.

Post Views: 9,339
Previous Post

බන්ධනාගාර ගතව සිටින අය වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට සම්බන්ධව වරදකරුවන් – බන්ධනාගාර කොමසාරිස් ජගත්

Next Post

ජනපති රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

editor ttvnews

editor ttvnews

Next Post
ජනපති රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

ජනපති රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025
කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

12 June 2025
අදත් තද වැසි

අදත් තද වැසි

12 June 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025
කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

12 June 2025
අදත් තද වැසි

අදත් තද වැසි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved