• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ සිරිමුතු උයන නිවාස සංකීර්ණයේ මෙට්‍රෝ අප්ලිෆ්ට්’ වැඩසටහන ඇරඹෙයි

7 April 2026
in දේශීය, පුවත්
කොළඹ සිරිමුතු උයන නිවාස සංකීර්ණයේ මෙට්‍රෝ අප්ලිෆ්ට්’ වැඩසටහන ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ 14, සිරිමුතු උයන නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ‘මෙට්‍රෝ අප්ලිෆ්ට්’ (Metro Uplift) වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (අප්‍රේල් 07) සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී නිවාස ඒකක 14,714ක් ආවරණය වන පරිදි යටිතල පහසුකම් නඟාසිටුවීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමු විය.
රුපියල් ලක්ෂ 300කට ආසන්න පිරිවැයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස සංකීර්ණයේ අක්‍රිය වී පවතින විදුලි සෝපාන අලුත්වැඩියා කිරීම, මළ සහ ජල අපවහන නළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය. නාගරික නිවාසලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ඔවුන් මුහුණ දෙන දෛනික අපහසුතා මඟහරවාලීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.
අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතුව සහ කඩිනමින් මෙම සංවර්ධන කටයුතු නිම කරන ලෙසයි. මෙමඟින් සිරිමුතු උයන නිවාස සංකීර්ණයේ පදිංචි දහස් සංඛ්‍යාත ජනතාවට වඩාත් ආරක්ෂිත සහ පහසු ජීවන වටපිටාවක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

Artemis II මෙහෙයුමෙන් හඳේ නොපෙනෙන පැත්තේ ප්‍රථම ඡායාරූපය නිකුත් කෙරේ

Next Post

බෑග්ඩෑඩ් නුවරදී පැහැරගත් අමෙරිකානු මාධ්‍යවේදිනී ෂෙලී කිට්ල්සන් නිදහස් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
බෑග්ඩෑඩ් නුවරදී පැහැරගත්  අමෙරිකානු මාධ්‍යවේදිනී ෂෙලී කිට්ල්සන් නිදහස් කෙරේ

බෑග්ඩෑඩ් නුවරදී පැහැරගත් අමෙරිකානු මාධ්‍යවේදිනී ෂෙලී කිට්ල්සන් නිදහස් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිට්කොයින් නිර්මාතෘ  සතෝෂි නකාමොටෝ පිළිබඳ  NYT වාර්තාව  මයිකල් සේලර් ප්‍රතික්ෂේප කරයි

බිට්කොයින් නිර්මාතෘ සතෝෂි නකාමොටෝ පිළිබඳ NYT වාර්තාව මයිකල් සේලර් ප්‍රතික්ෂේප කරයි

9 April 2026
ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර  සාකච්ඡා අවසන්

ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර සාකච්ඡා අවසන්

9 April 2026
හෝමාගම සහ පැලැන්වත්ත  අවට ප්‍රදේශවලට  අද සහ හෙට  පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ පැලැන්වත්ත අවට ප්‍රදේශවලට අද සහ හෙට පැය 12ක ජල කප්පාදුවක්

9 April 2026
AI ඒජන්තවරුන්ගේ  ආරක්ෂාව තහවුරු කිරීමට  Check Point සමාගමෙන්  නව AI Defense Plane පද්ධතියක්

AI ඒජන්තවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට Check Point සමාගමෙන් නව AI Defense Plane පද්ධතියක්

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා හි සංචාරක කර්මාන්තය නංවාලීමට  නව විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයක් සිසුන්ගේ නිර්මාණශීලී අදහස්වලට  ඉහළ අවස්ථාවක්

සාජා හි සංචාරක කර්මාන්තය නංවාලීමට නව විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයක් සිසුන්ගේ නිර්මාණශීලී අදහස්වලට ඉහළ අවස්ථාවක්

9 April 2026
මෙක්සිකෝවේදී  පුද්ගලයන් 50කට වැඩි පිරිසකට  මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන්  ගෝතමාලා ජාතිකයෙකු වරදකරු වෙයි

මෙක්සිකෝවේදී පුද්ගලයන් 50කට වැඩි පිරිසකට මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන් ගෝතමාලා ජාතිකයෙකු වරදකරු වෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved