• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරක ඉහළම අගයට පැමිණෙයි

31 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා  ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල  වසර හතරක  ඉහළම අගයට පැමිණෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ප්‍රධාන ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරකට පසු වාර්තා වූ ඉහළම අගය දක්වා ඉහළ ගොස් තිබේ. විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් සහ වාහන නිෂ්පාදනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට අත්‍යවශ්‍ය ලෝහයක් වන ඇලුමිනියම් මිල ඊයේ (30) දිනයේදී ලන්ඩන් ලෝහ හුවමාරුවේදී (LME) 3%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගියේය.
ඒ අනුව ඇලුමිනියම් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3,401ක් ලෙස සටහන් විය. කලාපයේ දැවැන්තම නිෂ්පාදකයා වන එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) සමාගම ප්‍රකාශ කර ඇත්තේ අබුඩාබි හි පිහිටි තම ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයට ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බවයි. මීට අමතරව ඇලුමිනියම් බහරේන් (Alba) සමාගම ද තම මධ්‍යස්ථානවලට සිදුව ඇති හානිය පිළිබඳව වාර්තා කර තිබේ.
මෙම සැපයුම් ජාලය අඩාල වීම හේතුවෙන් ඉදිරියේදී ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ගෝලීය ඉදිකිරීම් සහ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙම මිල ඉහළ යාම සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

පොලිසියේ උසස් නිලධාරීන් 21 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

Next Post

ලියෝ පාප් වහන්සේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මතභේදය උග්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලියෝ පාප් වහන්සේ සහ  ඩොනල්ඩ් ට්‍රම්ප් අතර  මතභේදය උග්‍ර වෙයි

ලියෝ පාප් වහන්සේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මතභේදය උග්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊළඟ ඉලක්කය අඟහරු ද ?

ඊළඟ ඉලක්කය අඟහරු ද ?

2 April 2026
ලාස් වේගාස් නගරය  ලෝක ක්‍රීඩා අගනගරය බවට පත්වෙයි

ලාස් වේගාස් නගරය ලෝක ක්‍රීඩා අගනගරය බවට පත්වෙයි

2 April 2026
ගෝලීය ස්ටේබල්කොයින් පාලනයට  යුරෝපා සංගමයේ කිල් ස්විච්  බලතල ජර්මනිය සහ ඉතාලිය ඒකාබද්ධ යෝජනාවක් ගෙනෙයි

ගෝලීය ස්ටේබල්කොයින් පාලනයට යුරෝපා සංගමයේ කිල් ස්විච් බලතල ජර්මනිය සහ ඉතාලිය ඒකාබද්ධ යෝජනාවක් ගෙනෙයි

2 April 2026
කෘෂිකාර්මික කෘමිනාශකවලට  නිරාවරණය වීම සහ  පිළිකා අවදානම අතර  ප්‍රබල සබඳතාවක්

කෘෂිකාර්මික කෘමිනාශකවලට නිරාවරණය වීම සහ පිළිකා අවදානම අතර ප්‍රබල සබඳතාවක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාස් වේගාස් නගරය  ලෝක ක්‍රීඩා අගනගරය බවට පත්වෙයි

ලාස් වේගාස් නගරය ලෝක ක්‍රීඩා අගනගරය බවට පත්වෙයි

2 April 2026
ගෝලීය ස්ටේබල්කොයින් පාලනයට  යුරෝපා සංගමයේ කිල් ස්විච්  බලතල ජර්මනිය සහ ඉතාලිය ඒකාබද්ධ යෝජනාවක් ගෙනෙයි

ගෝලීය ස්ටේබල්කොයින් පාලනයට යුරෝපා සංගමයේ කිල් ස්විච් බලතල ජර්මනිය සහ ඉතාලිය ඒකාබද්ධ යෝජනාවක් ගෙනෙයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved