• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගල්ෆ් කලාපයේ ගුවන් තොටුපොළ වැසීමෙන් ආසියා – යුරෝපීය ගුවන් ටිකට්පත් මිල අහස උසට

3 March 2026
in පුවත්, විදෙස්
ගල්ෆ් කලාපයේ ගුවන් තොටුපොළ වැසීමෙන් ආසියා – යුරෝපීය ගුවන් ටිකට්පත් මිල අහස උසට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ මැදපෙරදිග ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථාන වැසී යාම නිසා ආසියාව සහ යුරෝපය අතර ගුවන් ටිකට්පත් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. දිනකට ගුවන් ගමන් 1,000කට අධික සංඛ්‍යාවක් හසුරුවන ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගල්ෆ් කලාපයේ ප්‍රධාන මධ්‍යස්ථාන අඛණ්ඩව සිව්වන දිනටත් අද (අඟහරුවාදා) වසා තබා ඇත. මේ හේතුවෙන් එමිරේට්ස් සහ කටාර් එයාර්වේස් වැනි ගුවන් සමාගම් හරහා යුරෝපයට ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ගල්ෆ් කලාපයේ ගුවන් අවකාශය භාවිත කිරීමට නොහැකි වීම නිසා බොහෝ මගීන් දැන් චීනය, සිංගප්පූරුව සහ හොංකොං වැනි විකල්ප මාර්ග ඔස්සේ යුරෝපයට යාමට පෙළඹී සිටිති. මෙය විකල්ප මාර්ග ඔස්සේ පියාසර කරන ගුවන් සමාගම්වල ටිකට්පත් සඳහා පවතින ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය මිලට වඩා කිහිප ගුණයකින් ගාස්තු ඉහළ ගොස් ඇත. උදාහරණයක් ලෙස, හොංකොං සිට ලන්ඩන් දක්වා කැතේ පැසිෆික් (Cathay Pacific) ගුවන් සමාගමේ ආර්ථික පන්තියේ ආසනයක් මාර්තු 11 වනදා දක්වා වෙන් කර අවසන් වී ඇති අතර, පවතින ආසනයක මිල ද හොංකොං ඩොලර් 21,158ක් (රුපියල් ලක්ෂ 8කට අධික) දක්වා ඉහළ ගොස් තිබේ.
තායිලන්තයේ සිට යුරෝපයට යන ගුවන් ගමන් ද මේ වන විට සම්පූර්ණයෙන්ම වෙන් කර අවසන් බව වාර්තා වේ. බැංකොක් සිට ලන්ඩන් දක්වා තායි එයාර්වේස් (Thai Airways) සමාගමේ ටිකට් පතක මිල ද සාමාන්‍ය මට්ටමට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. ගුවන් සමාගම්වලට මැදපෙරදිග ගුවන් අවකාශය මඟහැර පියාසර කිරීමට සිදුවීම නිසා පියාසර කාලය සහ ඉන්ධන පිරිවැය ඉහළ යාම මෙම මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවකි. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම ද මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ ගෝලීය ගුවන් ගමන් සම්බන්ධතාවලට මෙයින් බරපතල බලපෑමක් එල්ල වනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

ලොව ප්‍රථම ජාත්‍යන්තර සර්ප සමුළුව මහනුවරදී

Next Post

කොට්ටාව මංසන්ධියේ සිමෙන්ති ලොරියක් පෙරළෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කොට්ටාව මංසන්ධියේ  සිමෙන්ති ලොරියක් පෙරළෙයි

කොට්ටාව මංසන්ධියේ සිමෙන්ති ලොරියක් පෙරළෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැස්ටියන් මාවතේදී  බස් රියදුරන් ඉලක්ක කර  විශේෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂාවක්

බැස්ටියන් මාවතේදී බස් රියදුරන් ඉලක්ක කර විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

5 March 2026
පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද  Messy ගීතයෙන් ලොවම  දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද Messy ගීතයෙන් ලොවම දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

5 March 2026
රුපියල් 5,000ක දඩය ගෙවාගත නොහැකිව  බන්ධනාගාරගත වූ රැඳවියෙකු  අඟුණකොළපැලැස්සෙන් පලායයි

රුපියල් 5,000ක දඩය ගෙවාගත නොහැකිව බන්ධනාගාරගත වූ රැඳවියෙකු අඟුණකොළපැලැස්සෙන් පලායයි

5 March 2026
ලංකා විදුලිබල මණ්ඩලය  2025 වසරේ අවසන් කාර්තුවේදී  රුපියල් බිලියන 29ක  දැවැන්ත පාඩුවක් ලබයි

ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේ අවසන් කාර්තුවේදී රුපියල් බිලියන 29ක දැවැන්ත පාඩුවක් ලබයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැස්ටියන් මාවතේදී  බස් රියදුරන් ඉලක්ක කර  විශේෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂාවක්

බැස්ටියන් මාවතේදී බස් රියදුරන් ඉලක්ක කර විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

5 March 2026
පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද  Messy ගීතයෙන් ලොවම  දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද Messy ගීතයෙන් ලොවම දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved