• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධයේ මාරාන්තික අවදානම හමුවේ ගල්ෆ් රැකියාවල වටිනාකම ගැන ආසියානු සංක්‍රමණික සේවකයෝ දෙගිඩියාවක

1 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධයේ  මාරාන්තික අවදානම හමුවේ  ගල්ෆ් රැකියාවල වටිනාකම ගැන  ආසියානු සංක්‍රමණික සේවකයෝ  දෙගිඩියාවක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා – ඊශ්‍රායල සහ ඉරාන යුද ගැටුම් මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වීමත් සමඟ, එහි සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ආසියානු සංක්‍රමණික සේවකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව අද (01) වාර්තා වේ. කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
මීට පෙර ආරක්ෂිත කලාප ලෙස සැලකූ ඩුබායි සහ දෝහා වැනි නගර වෙත ද මිසයිල ප්‍රහාර එල්ල වීම නිසා විදේශීය සංචාරකයන් සහ ධනවත් වැසියන් විශාල වශයෙන් එම රටවලින් ඉවත් වෙමින් සිටිති. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ පිලිපීනය වැනි රටවලින් පැමිණි මිලියන 24ක පමණ සංක්‍රමණික සේවකයන්ට තම පවුල් නඩත්තු කිරීම සඳහා පවතින ආර්ථික අවශ්‍යතාවය හේතුවෙන් යුද බිය මධ්‍යයේ වුවද එහි රැඳී සිටීමට සිදුව ඇත.
දැනට වාර්තා වී ඇති අන්දමට දකුණු ආසියාතික සංක්‍රමණික සේවකයන් 12 දෙනෙකු පමණ මෙම යුද ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. පිලිපීන ජාතික 32 හැවිරිදි මේරි ඈන් වොලස්කේස් (Mary Ann Veolasquez) නමැති සේවිකාව ද ටෙල් අවිව් නුවරට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් මියගිය බව තහවුරු විය. බොහෝ සේවකයන් පවසන්නේ තම මව් රටවලට වඩා පස් ගුණයක පමණ වැටුපක් මැදපෙරදිගදී ලැබුණ ද, දිනෙන් දින ඉහළ යන යුද අවදානම හමුවේ තම ජීවිතය රැක ගැනීම සඳහා නැවත මව් රටවලට යාමට කාලය එළඹ ඇති බවයි.
Post Views: 0
Previous Post

2025 උසස් පෙළ විභාගයෙන් අපේක්ෂකයින් 30,898ක් සියලුම විෂයයන් අසමත් වෙයි

Next Post

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ආසියානු කොටස් වෙළඳපොළවල් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ  ආසියානු කොටස් වෙළඳපොළවල් ඉහළට

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ආසියානු කොටස් වෙළඳපොළවල් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන  වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

1 April 2026
වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ  හිරිහැර වැළැක්වීමේ ILO C190  සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීමේ ILO C190 සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

1 April 2026
අප්‍රේල් මෝඩයන්ගේ දිනය අදයි

අප්‍රේල් මෝඩයන්ගේ දිනය අදයි

1 April 2026
ඉරාන යුද්ධය හමුවේ දියාගෝ ගාර්සියා  කඳවුර අවදානමක

ඉරාන යුද්ධය හමුවේ දියාගෝ ගාර්සියා කඳවුර අවදානමක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන  වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

1 April 2026
වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ  හිරිහැර වැළැක්වීමේ ILO C190  සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීමේ ILO C190 සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved