• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිහින්තලේදී ජර්මානු ජාතික සංචාරක කාන්තාවකට අතවර කිරීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

17 March 2026
in දේශීය, පුවත්
මිහින්තලේදී ජර්මානු ජාතික සංචාරක  කාන්තාවකට අතවර කිරීමට  තැත් කළ අයෙක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික මිහින්තලා පුදබිම නැරඹීමට පැමිණි ජර්මානු ජාතික කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාව මත එම ස්ථානයේ සේවය කරන පුරාවිද්‍යා සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිස්වැනි වියේ පසුවන මෙම විදේශීය කාන්තාව ඊයේ (16) දින කණ්ඨක චේතීය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී, සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් සංචාරකයන්ට තහනම් කර ඇති ආරක්ෂිත කලාපයකට රැගෙන ගොස් මෙම අතවරය කිරීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේ පුදබිම වැඳපුදා ගැනීමට පැමිණි තරුණයින් තිදෙනෙකු දැරූ උත්සාහය නිසා මෙම කාන්තාව බේරා ගැනීමට හැකි වී ඇති අතර, අනතුරුව ඇය විසින් මිහින්තලය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වින්දිත කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ද යොමු කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් සඳහන් කළේ, දිනකට දේශීය හා විදේශීය බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන මෙවැනි පින්බිමක ආරක්ෂාව සඳහා යොදවා ඇත්තේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු පමණක් බවයි. පුදබිමේ ආරක්ෂාව වහාම ශක්තිමත් කරන ලෙස උන්වහන්සේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කළහ. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 2
Previous Post

කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පාඨලී චම්පික පවසයි

Next Post

දෙහිවල ලැරීගේ කළු අධිරාජ්‍යය හෙළිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙහිවල ලැරීගේ කළු අධිරාජ්‍යය හෙළිවෙයි

දෙහිවල ලැරීගේ කළු අධිරාජ්‍යය හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

17 March 2026
අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල  ජාවාරමක් වැටලෙයි

අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල ජාවාරමක් වැටලෙයි

17 March 2026
මුව මස් තොගයක් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මුව මස් තොගයක් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

17 March 2026
ඉන්ධන නෞකාවක් කොළඹට

ඉන්ධන නෞකාවක් කොළඹට

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

17 March 2026
අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල  ජාවාරමක් වැටලෙයි

අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල ජාවාරමක් වැටලෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved