• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා සඳහා මසකට රුපියල් 16,730ක් අවශ්‍ය බව හෙළි වෙයි

27 February 2026
in දේශීය, පුවත්
මෙරට පුද්ගලයකුගේ  මූලික අවශ්‍යතා සඳහා මසකට රුපියල් 16,730ක්  අවශ්‍ය බව හෙළි වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ මුල් මාසය වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට තම අවම මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ජීවත් වීම සඳහා මසකට රුපියල් 16,730ක මුදලක් අවශ්‍ය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. දරිද්‍රතා මට්ටමට වඩා ඉහළින් සිටීම සඳහා අවශ්‍ය මෙම අවම පිරිවැය දිස්ත්‍රික්ක අනුව වෙනස් වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දරිද්‍රතා රේඛා සටහනේ දැක්වේ.
දිස්ත්‍රික් මට්ටමින් ගත් කල ඉහළම පිරිවැයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පුද්ගලයකුට මසකට රුපියල් 18,044ක මුදලක් අවශ්‍ය වේ. මීට ප්‍රතිපක්ෂව අවම පිරිවැයක් සටහන් වී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රුපියල් 15,997ක් ලෙස දක්වා තිබේ.
මෙම දත්ත මගින් වත්මන් ආර්ථික තත්ත්වය තුළ සාමාන්‍ය වැසියකුගේ ජීවන වියදම පිළිබඳ වැදගත් ඉඟියක් සපයන අතර දරිද්‍රතාවයෙන් මිදී සිටීම සඳහා පුද්ගල ආදායම් මට්ටම් පැවතිය යුතු අවම සීමාවන් මෙහිදී අවධාරණය කෙරේ.
Post Views: 6
Previous Post

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නොමැතිව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Next Post

නිදහස් සෞඛ්‍ය සේවයේ නව පුනරුදය ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව විද්වත් යෝජනා සමඟ රැස්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දකුණු කොරියාවේ  මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක  හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

21 March 2026
රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය  වාහන 600කට අධික සංඛ්‍යාවක්  භාවිත කරන බව අගමැතිනිය  පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය  වාහන 600කට අධික සංඛ්‍යාවක්  භාවිත කරන බව අගමැතිනිය  පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය වාහන 600කට අධික සංඛ්‍යාවක් භාවිත කරන බව අගමැතිනිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි

21 March 2026
දකුණු කොරියාවේ  මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක  හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

දකුණු කොරියාවේ මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved