• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට දුම්කොළ සඳහා “පේන්පැකේඡ්” ක්‍රමවේදයට යා යුතුයි – ඇමැති රමේෂ්

7 June 2024
in දේශීය, පුවත්
මෙරට දුම්කොළ සඳහා “පේන්පැකේඡ්” ක්‍රමවේදයට යා යුතුයි – ඇමැති රමේෂ්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ සිගරට් හා දුම්කොළ පිළිබදව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම අනුගතවීම වන ප්‍රචාරයක් නොමැති සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදයට යා යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනය – 2024 (World No Tobacco Day – 2024) වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරීම උදෙසා සංවිධානය කළ විශේෂ වැඩසටහනකට සහභාගි වෙමිනි.

මෙම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලෝකයේ සිගරට් හා දුම්කොළ පිළිබදව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම අනුගතවීම වන ප්‍රචාරයක් නොමැති සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදයට යා යුතු බවත්, මෙරට සිගරට් හා දුම්කොළ භාවිතය අකර්මණ්‍ය හා අධෛර්ය කිරීමට බදු ප්‍රතිපත්ති වඩා දැඩි කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. එ් සදහා නීති රීති සකස් විය යුතු බව හෙතෙම පැවසිය.

ලෝක දුම්වැටි විරෝධී දිනය සෑම වර්ෂයකම මැයි 31 දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් මෙම ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන සංවිධානය කර තිබූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට කොළඹ විහාරමහාදේවි උද්‍යානය දක්වා විශේෂ පාගමනක් ද සංවිධානය කර තිබුනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව බෝවන රෝග වල සිට බෝනොවන රෝග වලට පරිවර්ථනය වී ඇති බවත්, වර්තමානයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, ස්වසන රෝග ඉතා බහුල ලෙස ජනතාව අතර පැතිරෙන බව ද පැවැසීය. එම රෝග රැසකටම දුම්පානය හේතු සාධක වන බව ද පැවසීය. මෙරට දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය අඩුකර ගතහොත් ලොව ජිවත්වීමේ වැඩිම ආයු කාලයක් සහිත රටවල්වල තත්ත්වයට යා හැකි බව ද වැඩිදුරටත් පැවසීය.

මෙහිදී දුම්කොළ භාවිතයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සිදු කරන මෙහෙවර අගයමින් විශේෂ ඇගයීමේ සහතිකයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වෙත පිරිනමන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල‍, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත අලාකා සිං මහත්මිය, බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මිය ඇතුලු ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 13,900
Previous Post

ජනාධිපති අයි.ටී.එන් එකට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අපහසුතාවයට පත් වුණේ සජිත් නෙවෙයි අනුරයි – තුෂාර ඉඳුනිල් 

Next Post

ශ්‍රී ලාංකික ප්‍රාණ ඇපකරුවන් ළඟදීම නිදහස් කර ගන්නවා

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලාංකික ප්‍රාණ ඇපකරුවන් ළඟදීම නිදහස් කර ගන්නවා

ශ්‍රී ලාංකික ප්‍රාණ ඇපකරුවන් ළඟදීම නිදහස් කර ගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved