• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ලැබුණු බව ඇමැති රෝහිත කියයි

4 October 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ඉතිහාසයේ සුවිශාලතම ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ශ්‍රි ලංකා වරායේ බටහිර පර්යන්තය වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ බවත් එම ආයෝජනය තුළින් බටහිර ජැටියේ ඉදිකිරීම් කටයුතු 2024 අවසන් කර ශ්‍රි ලංකා ආර්ථිකයට එක් කිරීමට හැකි වනු ඇති බවද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා “පහුගිය සතිය තුළ ලංකාවට ගෙනාපු විශාලතම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 700 ශ්‍රි ලංකා වරාය අධිකාරියේ බටහිර පර්යන්තය වෙනුවෙන් අපි ඒ ගිවිසුම් අත්සන් තැබුවා. 2005 සිට 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපේ ශ්‍රි ලංකා වරායට තිබුණේ ජේ.සි ටී පර්යන්තය පමණයි. ජේ.සිටී පර්යන්තයට ලංකාවේ විශාල නෞකා අපිට ඇතුල් කරගත හැකි වුණේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම මේ වරාය ක්ෂේත්‍රයේ හොඳ ස්ථාවරයක් ලබා ගත්තා. පළමුව ඩොලර් මිලියන 400 ක් ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන අපි පළවෙනි දියකඩනය ඉදි කරන්න හැකි වුණා. එයින් පසු තමයි පර්යන්ත තුනක් හැඳිමේ වගකීම පැවරෙන්නේ. ඒ පර්යන්ත තුනෙන් 2015 යහපාලන ආණ්ඩුව භාර ගන්න අවස්ථාවේ නැගෙනහිර පර්යෙන්තයේ කොටසක් අවසන් කර තිබුණා. යහපාලන ආණ්ඩුව පැමිණියා විතරයි පර්යන්තයේ එක අඩියක් අවුරුදු 05 තුළ ඉදිකිරීම් කළේ නෑ. ඉන් අනතුරුව තමයි අපි නැවතත් නැගෙනහිර පර්යන්තය ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින්ම තව ඇමරිකානු ඩොලර් මිලයන 600 ක් වියදම් කරමින්, දොබකර 12 ක්, පර්යන්තය 2024 අවුරුද්ද වන විට අංග සම්පූර්ණ නැගෙනහිර පර්යන්තයක් බවට අවසන් කර මෙහෙයුම් කරන්න බලාපොරොත්තු වෙනවා. එසේම බටහිර පර්යන්තය විශේෂයෙන් අදානි සමාගම සමඟ 51% , ජෝන් කීල්ස් සමාගම 34% ක් ශ්‍රි ලංකා වරාය අධිකාරියට 15% ක අයිතියක් තිබෙනවා. මේ තුළින් අවුරුදු 35 ට පසු මේ පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රි ලංකා වරාය අධිකාරිය සතු වෙනවා. එසේම අපි බටහිර පර්යන්තයේ 2024 අගභාය වනකොට මේ පර්යන්තයෙත් වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. බටහිර පර්යන්තයේ වැඩ අවසන් කරාට පස්සේ මිලියන 3.5 ක ලක්ෂ 35ක බහලුන් මෙහෙයුමක් අපිට කරන්න පුළුවන්. ලක්ෂ 35ක බහලුම් ප්‍රති අපනයනය කිරීම තුළ විශාල මුදලක් අපිට ලැබෙනවා. මේ සියලු ව්‍යාපාරය කරන්නේ ශ්‍රි ලංකා වරාය අධිකාරිය. අපි මෙයින් සිදු කරන්නේ දේශීය හා විදේශීය ආයෝජනයක් සිදු කරන්නේ. ඉතින් එය දැකලා විපක්ෂය අද මේ පිළිබඳව විවේචනය කරනවා. කරුණාකරලා රටට අහිතකර විදිහට කරුණුකාරනා නොදැන කතා කරන්න එපා කියලා විපක්ෂයට කියනවා. හම්බන්තොට වරාය ආනයනය ප්‍රති අපනයන ක්‍රියාත්මක වුණා. ඒ වරාය තමයි පහුගිය යහපාලන ආණ්ඩුව 99 අවුරුදු බද්ධකට සම්පූර්ණයෙන්ම දිලා විකුණලා කෑවේ. පැහැදිලිව කියනවා අපි යුතුකම් වගකීම දන්නවා. මේක රටට වටිනා ඉතාමත් හොඳ ආයෝජනයක්. මේ රටේ යම් බිම් අගලක් අපි විකුණලා තියෙනවා ද කියලා පෙන්වන්න. ආයෝජනය හදුනා ගන්න, විකිණීම හදුනා ගන්න.රටේ මිනිස්සුන්ට නැති රකුසෙක් බිහි කරන්න එපා. අද රට හොඳ තත්වයට යමින් තිබෙනවා. කොවිඩ් තත්වය පහළට අඩු වෙන අතරම මරණ අනුපාතය අඩු වෙනවා. 2022 වර්ෂය වනවිට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හැකි වෙනවා. විශේෂයෙන්ම අපේ අපනයන ක්ෂේත්‍රය ඉතා ඉහළ අගයක් ගන්නවා. 2022 අවුරුද්ද වන විට රජයක් හැටියට අපි මේ රටේ ආර්ථිකය ගොඩනංවන , රට ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.”යැයි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසිය.

Post Views: 7
Previous Post

යහපාලන හැදූ ගොඩනැගිලි වල් වැදිලා -රාජ්‍ය අමාත්‍ය රොෂාන්

Next Post

අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට ඇමති ප්‍රසන්න ප්‍රංශය බලා යයි

editor

editor

Next Post

අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට ඇමති ප්‍රසන්න ප්‍රංශය බලා යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved