• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොණරාගල බඩඉරිඟු අස්වැන්න සරු වෙයි

18 February 2026
in දේශීය, පුවත්
මොණරාගල බඩඉරිඟු අස්වැන්න සරු වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මොණරාගල දිස්ත්‍රික්කයේ 2025 මහ කන්නයේ බඩඉරිඟු වගාවෙන් මෙවර ඉතා සරු අස්වැන්නක් ලැබී ඇති බව ගොවීන් පවසන අතර, ලැබෙන මිල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
මොණරාගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එස්.එම්. සන්ධ්‍යා උදයංගනී මහත්මිය සඳහන් කළේ දිස්ත්‍රික්කය තුළ හෙක්ටයාර් 18,000ක පමණ බඩඉරිඟු වගා කර ඇති බවයි. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 5.5ක පමණ සාර්ථක අස්වැන්නක් මෙවර ලැබී තිබේ.
බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් රජය ප්‍රකාශ කර තිබුණ ද, පෞද්ගලික වෙළෙඳුන් කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 100ත් 130ත් අතර අඩු මිලකටය. අස්වනු නෙළන කාලසීමාව තුළ අතරමැදියන්ගේ මෙම මැදිහත්වීම නිසා ගොවීන්ට සිය පිරිවැය පවා පියවා ගැනීමට නොහැකි වී ඇත.
බුත්තල, මොණරාගල සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල ගොවීන් මේ දිනවල අස්වනු නෙළීම සිදු කරන අතර, කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් අස්වැන්න වියළා ගැනීමට නොහැකි වීම තවත් ගැටලුවකි. අස්වැන්න නිසි ලෙස වියළා ගැනීමට නොහැකි වීමෙන් එහි ගුණාත්මකභාවය අඩුවී තවදුරටත් මිල පහත වැටීමේ අවදානමක් පවතී.
ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ සහතික මිලට අස්වැන්න මිලදී ගැනීම සඳහා රජයේ මැදිහත්වීම කඩිනම් කරන ලෙසයි.
Post Views: 3
Previous Post

චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කතක් අත්අඩංගුවට

Next Post

ඌව පළාත් සභාවේ ආදායම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යයි

Editor TTV News

Editor TTV News

Next Post
ඌව පළාත් සභාවේ ආදායම  අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යයි

ඌව පළාත් සභාවේ ආදායම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026
හර්යානාහිදී ගැබිණි බිරිඳ ඝාතනය කළ ගණකාධිකාරීවරයා  අත්අඩංගුවට

හර්යානාහිදී ගැබිණි බිරිඳ ඝාතනය කළ ගණකාධිකාරීවරයා අත්අඩංගුවට

18 February 2026
ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

18 February 2026
චීනයේ ගිනිකෙළි අලෙවිසලක පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ ගිනිකෙළි අලෙවිසලක පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved