• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇප කොන්දේසි උල්ලංඝනය කළ මොරටුව හිටපු නගරාධිපතිට අධිකරණයෙන් දැඩි අවවාද

10 March 2026
in දේශීය, පුවත්
ඇප කොන්දේසි උල්ලංඝනය කළ මොරටුව හිටපු  නගරාධිපතිට අධිකරණයෙන් දැඩි අවවාද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා තමන්ට පනවා තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළා. මග නැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන ගණනක රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත පනවා තිබූ නඩුවකට අදාළව ඔහුට මොරටුව නගර සභාවට ඇතුළු වීම තහනම් කර තිබුණත් එම නියෝගය නොතකා ඔහු එහි ගොස් ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නා. විශේෂයෙන්ම සාක්ෂිකරුවන්ට සහ සාක්ෂිවලට බලපෑම් වන අයුරින් සැකකරු කටයුතු කර ඇති බවට නාගරික කොමසාරිස්වරිය කළ පැමිණිල්ලක් ද මෙහිදී අවධානයට ලක් වූ අතර ඔහු කිහිප වරක්ම නගර සභාවට ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයා නගර සභාවට ගියේ පෞද්ගලික මුදල් ගෙවීමකට මිස සාක්ෂි වැනසීමට නොවන බවයි. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ඇප කොන්දේසි ලිහිල් කිරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බවයි. ඒ අනුව විමර්ශන අවසන් වන තෙක් නගර සභාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කළ අධිකරණය යම් හෙයකින් නැවතත් ඇප කොන්දේසි කඩ කළහොත් නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සැකකරුට දැඩිව අවවාද කළා. මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් ලබන මාර්තු 31 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post Views: 0
Previous Post

කැකිරාවේ පාසලක බඹර ප්‍රහාරයක්

Next Post

කොරියානු රැකියා සිහිනය විකුණා ලක්ෂ 34ක් වංචා කළ ව්‍යාජ නිලධාරියා රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

10 March 2026
ත්‍රිකුණාමලයේදී නීති විරෝධී  වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන චෙහෙල් සොටවුන් මාලිගාවට දැඩි හානි

පතට පත් අපනයන භෝග වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් සහන පැකේජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

10 March 2026
ත්‍රිකුණාමලයේදී නීති විරෝධී  වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

ත්‍රිකුණාමලයේදී නීති විරෝධී වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved