• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර ගතව සිටින අය වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට සම්බන්ධව වරදකරුවන් – බන්ධනාගාර කොමසාරිස් ජගත්

22 February 2024
in දේශීය, පුවත්
බන්ධනාගාර ගතව සිටින අය වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට සම්බන්ධව වරදකරුවන් – බන්ධනාගාර කොමසාරිස් ජගත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 65 ක් මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ බවත්, බන්ධනාගාරගතව සිටින දරුවන්ගෙන් වැඩිපිරිසක් ද මත්දුව්‍ය වැරදි වලට සම්බන්ධ බව බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි.

බන්ධනාගාර කොමසාරිස්වරයා මේ බව පැවසුවේ ඊයේ (21) ගාල්ල නාගොඩ රාජකීය ජාතික පාසලේ පැවැති “නොයා යුතු තැන” වැඩසටහන හා සම්බන්ධ වෙමිනි.

ගාල්ල, නාගොඩ, කැප්පිටියාගොඩ “සිත්ජය” සුබසාධක පදනම විසින් තම ග්‍රාමයේ දුවාදරුවන් මත් උවදුරෙන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙන දරුවන්ට මත් උවදුර පිළිබදව දැනුවත්භාවය ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුනි. මෙම වැඩසටහනට නාගොඩ රාජකීය විද්‍යාලයේ පාසල් දරු දැරියන් 400 ක පමණ පිරිසක් සහභාගි කර ගෙන තිබුනි.

මෙහිදි අදහස් දැක් වු බන්ධනාගාර කොමසාරිස්වරයා කියා සිටියේ මෙරට බන්ධනාගාර 36 ක් වන බවත්, දැනට 33,000 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර තුල රඳවා තිබෙන බවත්, තවත් අවුරුදු කීපයක් යනකොට බන්ධනාගාර ගතවන සංඛ්‍යාව 50,000 – 60,000 දක්වා ඉහළ යා හැකි බවයි. එසේම බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 65 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සම්බන්ධ බව හෙතෙම පැවැසිය. එම පිරිසෙක් වැඩි පිරිසක් තරුණ තරුණියන් බවත්, පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බවත් බන්ධනාගාර ගත වු පසු පුනරුත්ථාපනය කිරීමට වඩා පාසල් ළමුන් මත් දුව්‍ය භාවිතයේ ආදීනව පිළිබද දැනුවත් කිරීම වැදගත් බව කොමසාරිස්වරයා අවධාරණය කලේය.

දකුණ ලංකාවේ අධ්‍යාපනයෙන් අංක එක නමුත් දකුණ පාතාල ක්‍රියාකාරීන්ගෙන් අංක එක බව ද පැවැසූ කොමසාරිස්වරයා මෙවන් සමාජයක මෙවැනි පාතාල ක්‍රියාකාරීන් බිහිවුනේ කෙසේ ද යන්න සිතාගත නොහැකි බවත්, මෑතක දී එනම් පහුගිය අවුරුදු තුන හතරක සිට බන්දනාගාර ගතවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද පැවසූ අතර, දරුවන් 1,500 ක් 2, 000 ක් අතර ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටින බවත්, .එයින් වැඩි පිරිසක් ද මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සම්බන්ධ බව ද පැවැසිය.

මෙහිදී බන්ධනාගාර කොමසාරිස් ධූරයෙන් පිදුම් ලැබු ජගත් චන්දන වීරසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කරමින් කැප්පිටියාගොඩ සිත්ජය සුබසාධක පදනම විසින් සමරු සිහිවටනයක් ප්‍රදානය කිරිම ද සිදු විය.

මෙම අවස්ථාවට ගාල්ල නාගොඩ රාජකීය ජාතක පාසලේ විදුහල්පති ගම්මැද්දේගොඩ පදුම ජෝති ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, නාගොඩ සහකාර පොලිස් අධිකාරි ධම්මික අමරසේන, නාගොඩ ප්‍රාදේශිය ලේකම්තුමිය, සිත්ජය සුබසාධක පදනමේ සාමාජිකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8,450
Previous Post

කුමන බලපෑම් පැමිණිය ද දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ -ඇමැති ටිරාන්

Next Post

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ කාරකසභා සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නිවේනදය කරයි

editor ttvnews

editor ttvnews

Next Post
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ කාරකසභා සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නිවේනදය කරයි

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ කාරකසභා සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නිවේනදය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved