• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරායේදී ටයිල් බහලුම් දෙකක් කඩා වැටෙයි රුපියල් කෝටි ගණනක දේපළ හානියක්

19 February 2026
in දේශීය, පුවත්
කොළඹ වරායේදී ටයිල් බහලුම් දෙකක් කඩා වැටෙයි රුපියල් කෝටි ගණනක දේපළ හානියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේදී (JCT) ටයිල් අඩංගු බහලුම් දෙකක් අනතුරට ලක්වීමෙන් එහි තිබූ සම්පූර්ණ ටයිල් තොගයම විනාශ වී ඇති බව වරාය අධිකාරිය පවසයි. ඊයේ (18) දින සිදුවූ මෙම අනතුරින් කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැති වුවද, විනාශ වූ ටයිල්වල වටිනාකම රුපියල් කෝටි ගණනක් වන බව ගණන් බලා තිබේ.
මෙම ටයිල් තොගය ඉන්දියාවේ සිට මෙරට ආනයනකරුවෙකු විසින් ගෙන්වා ඇති අතර, එක් බහලුමක ටයිල් පෙට්ටි 2,250 බැගින් බහලුම් දෙකෙහිම පෙට්ටි 4,500ක් අඩංගු වී ඇත. වරායේ ග්‍රැන්ඩ් දොඹකරයක් (Gantry Crane) මගින් මෙම බහලුම් ගොඩබෑමට උත්සාහ කිරීමේදී, බහලුම දොඹකරයට සම්බන්ධ වන අගුල් (Locks) බුරුල් වීම හේතුවෙන් මෙම කඩා වැටීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වරාය බලධාරීන් පවසන පරිදි, අනතුර සිදු වන අවස්ථාවේ අවට සේවකයන් නොසිටීම නිසා විශාල ජීවිත හානියක් වැළකී ඇත. කෙසේ වෙතත්, මෙම අලාභය සම්බන්ධයෙන් වන රක්ෂණ ආවරණ සහ දොඹකරයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වරාය අධිකාරිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 4
Previous Post

අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද විවාදයට

Next Post

Fairway Latitude සුඛෝපභෝගී නිවාස මිලදී ගන්නන්ට පෑන් ඒෂියා බැංකුවෙන් විශේෂ මූල්‍ය පහසුකම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී පාද අඩවිය පිරිසිදු කිරීමේ  දැවැන්ත ජාතික මෙහෙයුම ඇරඹෙයි

ශ්‍රී පාද අඩවිය පිරිසිදු කිරීමේ දැවැන්ත ජාතික මෙහෙයුම ඇරඹෙයි

19 February 2026
හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ  තොගයක් අත්අඩංගුවට

හමුදා බුද්ධි තොරතුරකින් ලක්ෂ 50ක නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

19 February 2026
දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

දියේගෝ ගාසියා කඳවුර ආපසු දෙන්න හදන්න එපා

19 February 2026
ලංකාවට මාර්තු මස දී  ඇෆ්ගනිස්තාන සමඟ එක්දින සහ T20 තරගාවලියක්

ලංකාවට මාර්තු මස දී ඇෆ්ගනිස්තාන සමඟ එක්දින සහ T20 තරගාවලියක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරයේ අගය පහළට

ඩොලරයේ අගය පහළට

19 February 2026
ශ්‍රී ලංකා- බෙල්ජියම්  දේශපාලන උපදේශන  සාර්ථකව ඇරඹෙයි

ශ්‍රී ලංකා- බෙල්ජියම් දේශපාලන උපදේශන සාර්ථකව ඇරඹෙයි

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved