• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මියුනිච් ආරක්ෂක සමුළුව ඇරඹෙයි

15 February 2026
in පුවත්, විදෙස්
මියුනිච් ආරක්ෂක සමුළුව  ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වාර්ෂිකව පැවැත්වෙන මියුනිච් ආරක්ෂක සමුළුව පසුගිය 13 වැනිදා ජර්මනියේ මියුනිච් නුවරදී ආරම්භ වූ අතර, ඒ සඳහා ලොව පුරා රාජ්‍ය නායකයන් සහ ආරක්ෂක විශේෂඥයන් රැසක් එක්ව සිටිති. මෙවර සමුළුවේදී ගෝලීය ආරක්ෂාව, නැගී එන සයිබර් තර්ජන සහ විවිධ රටවල පාලන තන්ත්‍රයන්හි පවතින අස්ථාවරභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සමුළුවට සහභාගී නොවන අතර, ඇමෙරිකාව නියෝජනය කරමින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මීට එක්ව සිටියි. රුසියානු-යුක්රේන යුද්ධය සහ ඇමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකාව සහ යුරෝපා රටවල් අතර ඇති වී තිබෙන මතභේදකාරී තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. යුරෝපා නායකයන් අමතමින් රාජ්‍ය ලේකම් රූබියෝ අවධාරණය කළේ පවතින අභියෝග හමුවේ ඇමෙරිකාව සහ යුරෝපය අතර ශක්තිමත් සුහදතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි.
Post Views: 1
Previous Post

ගෝලීය AI සමුළුව හෙට නවදිල්ලියේදී

Next Post

ලොව පුරා හින්දු බැතිමතුන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි

Editor TTV News

Editor TTV News

Next Post
ලොව පුරා හින්දු බැතිමතුන් සමරන  මහා ශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධි ආරක්ෂිත කලාපයක සිදුවූ  ද්විත්ව ඝාතනය ගැන  සජිත්ගෙන් දැඩි විවේචනයක්

අධි ආරක්ෂිත කලාපයක සිදුවූ ද්විත්ව ඝාතනය ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

15 February 2026
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර  නව සබඳතාවක්

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර නව සබඳතාවක්

15 February 2026
CID ප්‍රශ්නාවලියට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තවමත් නිහඬයි රනිල්ට එරෙහි නඩුව 18 වෙනිදා

CID ප්‍රශ්නාවලියට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තවමත් නිහඬයි රනිල්ට එරෙහි නඩුව 18 වෙනිදා

15 February 2026
ගල්අඟුරු  ගනුදෙනු පිළිබඳ විවාදය  ලබන 20 වැනිදා

ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විවාදය ලබන 20 වැනිදා

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CID ප්‍රශ්නාවලියට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තවමත් නිහඬයි රනිල්ට එරෙහි නඩුව 18 වෙනිදා

CID ප්‍රශ්නාවලියට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තවමත් නිහඬයි රනිල්ට එරෙහි නඩුව 18 වෙනිදා

15 February 2026
ගල්අඟුරු  ගනුදෙනු පිළිබඳ විවාදය  ලබන 20 වැනිදා

ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විවාදය ලබන 20 වැනිදා

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved