• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගේ නිහඩත්වයේ අර්ථයක් තියෙනවා – ඇමැති විමල්

11 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‘නිහඬ බව’ කියන්නෙත් ‘හඬක්’ බවත් එහි හොඳ අර්ථයන් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(10) මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසානයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු අසංක්ෂිප්තව පහත පළවේ.

“ප්‍රශ්නය :- ඔබතුමා කාලයක් නිශ්ශබ්දව හිටියා. ඒ මොකද?
‘නිහඬ බව’ කියන්නෙත් හඬක්’

ප්‍රශ්නය:- මොකක්ද ඒ හඬේ තේරුම?
‘එහි හොඳ අර්ථයන් තිබෙනවා. එය තේරුම්ගත හැකි අයට තේරුම්ගත හැකියි.’

ප්‍රශ්නය:- ඔබතුමා පසුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා හෝ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවාට විරුද්ධව කතා කළා..
‘බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් අයකු පැමිණෙනවාට විරුද්ධව අපි කතා කළේ නැහැ. අපි කතා කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ ‘ද්විත්ව පුරවැසිභාවය’ පිළිබඳ ගැටළුවත් නිරාකරණය විය යුතුයි, කියලයි. එම ස්ථාවරයේ අපි තවදුරටත් ඉන්නවා.

ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා දීම පිළිබදව ඔබතුමන්ලාගේ පක්ෂය කැමතිද?
‘බැසිල් රාජපක්ෂ මහතාට හෝ අපි ගොඩනැඟූ ආණ්ඩුවේ ඉන්න පාර්ශ්වකරුවන් අතරින් ඕනෑම අයෙකුට ඕනෑම තනතුරක් දීමට ජනාධිපතිතුමන්ට අයිතිය තිබෙනවා. ඒ අයිතිය අපට ප්‍රතික්ෂේප කරන්න බැහැ.’

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන විදිහට ඔබතුමාලාත් විශ්වාස කරනවා ද, මේ කඩා වැටුණු ආර්ථිකයට පණක් දෙන්නයි බැසිල් රාජපක්ෂ මහතා පැමිණියේ කියා…
‘ආර්ථිකයේ තිබෙන අභියෝගය ජයග්‍රහණය කළ හැකි නම් එය ඉතාම වැදගත්. මම දන්නේ නැහැ එය එතුමාට පුළුවන් වෙයිද, බැරි වෙයිද කියා.

ප්‍රශ්නය:- ඇතැමුන් කියනවා, ‘ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රට ඉදිරියට ගෙන යන්න අසමත් වෙලා තිබෙනවා. ඒ නිසයි බැසිල් රාජපක්ෂ මහතා ගෙන ආවේ’ කියා. ඒ පිළිබඳව මොකද කියන්නේ ?
‘එහෙමනම් ජනාධිපතිතුමා ඇමතිවරුන්ට බලය පවරන්නේ ඇයි? ජනාධිපතිවරයා සතු විධායක බලය තමයි කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන්ට පවරා තිබෙන්නේ. කැබිනට් අමාත්‍යවරුන් හරහා ඒ විධායක බලය රාජ්‍ය අමාත්‍යවරුන් දක්වා පහලට ලබාදී තිබෙනවා. එය ව්‍යවස්ථානුකූලව කළ යුතු දෙයක් මිස ජනාධිපතිතුමාට බැරි නිසා කරන දෙයක් නොවෙයි. එය ඒ විදිහට අර්ථකථනය කිරීම සුදුසු නැහැ. එය වැරදියි.’

ප්‍රශ්නය :- ඔබතුමාගේ අමාත්‍යාංශයේ යම් යම් කෑලි ගැලවෙනවා නේද?
‘ඔය කියන්නේ එප්පාවල පොස්පේට් ආයතනය ගැන ද, ඒක සිදුවෙලා දැන් ගොඩක් දවස්.’

ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබතුමාට යම් යම් කෙනෙහෙලිකම් මේ ආණ්ඩුව තුළින් සිදු වෙනවාද?
‘එහෙම පෙනෙනවද?’ “

Post Views: 3
Previous Post

සඳහිරු සෑ කෞතුකාගාරය සඳහා මුල්ගල තැබේ

Next Post

නිරෝදායනය නමින් සිදු කරන මර්දනය දැඩිසේ හෙලා දකිනවා – පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය

editor

editor

Next Post

නිරෝදායනය නමින් සිදු කරන මර්දනය දැඩිසේ හෙලා දකිනවා - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved