• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මියන්මාර හමුදා පාලක මින් අවුන් හ්ලියැං ජනාධිපති ධුරය සඳහා අද පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට

3 April 2026
in පුවත්, විදෙස්
මියන්මාර හමුදා පාලක  මින් අවුන් හ්ලියැං  ජනාධිපති ධුරය සඳහා  අද පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන වසර පහකට පසු, එරට හමුදා පාලක ජෙනරාල් මින් අවුන් හ්ලියැං (Min Aung Hlaing) සිවිල් ජනාධිපතිවරයෙකු ලෙස සිය බලය තහවුරු කරගැනීම සඳහා අද (03) පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට මුහුණ දීමට නියමිතය. පසුගිය සඳුදා ඔහු සිය හමුදා ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස්වූයේ මෙම දේශපාලන ගමන සඳහා පදනම සකස් කරගනිමිනි.
මෑතකදී මියන්මාරයේ පවත්වන ලද මහ මැතිවරණයෙන් හමුදාවේ සහාය ලබන ‘Union Solidarity and Development Party’ (USDP) පක්ෂය 81%ක අතිවිශාල ජයග්‍රහණයක් ලබා ගත් අතර, විචාරකයින් සහ බටහිර රටවල් මෙම මැතිවරණය හමුදා පාලනය නීතිගත කිරීම සඳහා කරන ලද “කූට උත්සාහයක්” ලෙස හඳුන්වයි. 2021 වසරේදී නොබෙල් සාම ත්‍යාග ලාභී අවුන් සාන් සූ කී ගේ රජය පෙරළා දමා ඇයව සිරගත කළේ ද මොහුගේ මෙහෙයවීමෙනි.
69 හැවිරිදි මින් අවුන් හ්ලියැං ජනාධිපති ධුරයට පත්වීම සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් තිදෙනා අතුරින් ප්‍රධානියා වන අතර, හමුදාව විසින් පත් කරන ලද මන්ත්‍රීවරුන්ගේ සහ USDP පක්ෂයේ සහාය ඇතිව ඔහු පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මියන්මාරය පුරා තවමත් පවතින සිවිල් යුදමය වාතාවරණය සහ සන්නද්ධ කණ්ඩායම්වල විරෝධය හමුවේ මෙම දේශපාලන වෙනස එරට ස්ථාවරත්වයට කෙතරම් දුරට බලපානු ඇත්ද යන්න ගැටලුසහගතය.
Post Views: 0
Previous Post

බිළිඳියක දූෂණය කළ බ්‍රිතාන්‍යයේ දරුණුතම අපරාධකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Next Post

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාරවලට පහර දෙන බවට ජනපති ට්‍රම්ප්ගෙන් නව අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ පාලම් සහ  විදුලි බලාගාරවලට පහර දෙන බවට ජනපති ට්‍රම්ප්ගෙන් නව අනතුරු ඇඟවීමක්

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාරවලට පහර දෙන බවට ජනපති ට්‍රම්ප්ගෙන් නව අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජේන් කීල්ස් සීජී ඔටෝ වෙතින්  විද්‍යුත් වාහන සඳහා බුද්ධිමත්  ආරෝපණ ක්‍රමවේදයක්

ජේන් කීල්ස් සීජී ඔටෝ වෙතින් විද්‍යුත් වාහන සඳහා බුද්ධිමත් ආරෝපණ ක්‍රමවේදයක්

3 April 2026
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිම වී  වසර 17ක් සපිරෙද්දී  යුද පශ්චාත් බලපෑම් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ අවධානය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිම වී වසර 17ක් සපිරෙද්දී යුද පශ්චාත් බලපෑම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ අවධානය

3 April 2026
මධ්‍යස්ථ ගනුදෙනු ප්‍රමාණයක්  හමුවේ ණය ප්‍රතිලාභ වක්‍රය  ස්ථාවරව පවතී

මධ්‍යස්ථ ගනුදෙනු ප්‍රමාණයක් හමුවේ ණය ප්‍රතිලාභ වක්‍රය ස්ථාවරව පවතී

3 April 2026
කුඩා කල මව අහිමිව  මාමාගේ සෙවණේ හැදුණු  අනිකේත් වර්මා  IPL පිටිය ජය ගනී

කුඩා කල මව අහිමිව මාමාගේ සෙවණේ හැදුණු අනිකේත් වර්මා IPL පිටිය ජය ගනී

3 April 2026

Recent News

ආරක්ෂක හේතූන් මත  පැරිස් නුවර පැවැත්වීමට තිබූ  මුස්ලිම් මහා සමුළුව  ප්‍රංශ රජය තහනම් කරයි

ආරක්ෂක හේතූන් මත පැරිස් නුවර පැවැත්වීමට තිබූ මුස්ලිම් මහා සමුළුව ප්‍රංශ රජය තහනම් කරයි

3 April 2026
කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන්  දෙමළ සරණාගතයෙකු  සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් දෙමළ සරණාගතයෙකු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Vector Agents සමාගමෙන්  නවතම ඩිජිටල් සේවක වේදිකාවක්  සෑම අංශයකටම AI කණ්ඩායම් සගයන්

Vector Agents සමාගමෙන් නවතම ඩිජිටල් සේවක වේදිකාවක් සෑම අංශයකටම AI කණ්ඩායම් සගයන්

3 April 2026
පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන  ගැටුම නිම කිරීමේ වගකීම  ඇෆ්ගනිස්ථානය සතු බව  පාකිස්ථානය පවසයි

පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන ගැටුම නිම කිරීමේ වගකීම ඇෆ්ගනිස්ථානය සතු බව පාකිස්ථානය පවසයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved