• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුට්ටිගල සෙබළ මරණයේ අබිරහස විසඳෙයි හමුදා සැරයන් ඇතුළු සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

18 February 2026
in දේශීය, පුවත්
කුට්ටිගල සෙබළ මරණයේ අබිරහස විසඳෙයි හමුදා සැරයන් ඇතුළු සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුට්ටිගල යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙකු විදුලි සැර වැදී මියයාම සහ එම මරණය ඝාතනයක් බව වසන් කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන මාර්තු 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. මියගොස් තිබුණේ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි චාලක මදුෂාන් ජයසිංහ නැමැති දෙදරු පියෙකු වන අතර, වසරකට පෙර එනම් 2025 ජනවාරි මස අතුරුදන් වූ ඔහුගේ සිරුර සතියකට පසු කඳවුරු භූමියේ කැලෑවක තිබී හමු විය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සැරයන්වරයා ඇතුළු පිරිස ඌරන් දඩයම් කිරීම සඳහා කඳවුරේ විදුලි පද්ධතියෙන් අනවසර රැහැනක් ඇද තිබූ බවත්, රාජකාරියේ නිරතව සිටි සෙබළාගේ පය එහි පැටලීමෙන් විදුලි සැර වැදී ඔහු මියගොස් ඇති බවත්ය. සිද්ධියෙන් පසු බියට පත් සැකකරුවන් සෙබළාගේ සිරුර කැලෑවකට ඇද දමා ඔහුගේ ජංගම දුරකථනය සහ විදුලි රැහැන් රෝලය අසල වූ ජල වලකට විසි කර සාක්ෂි වසන් කිරීමට පියවර ගෙන තිබේ. මුලදී මෙය සාමාන්‍ය මරණයක් ලෙස සැලකුණ ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ දීර්ඝ දුරකථන වාර්තා විශ්ලේෂණයකින් පසු මෙම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා සැරයන්වරයාට අමතරව එම කඳවුරේම සේවය කළ පෑස්සුම් ශිල්පියෙකු, කරණවෑමියෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු සිටින බව පොලිසිය පවසයි. මොවුන්ට එරෙහිව අපරීක්ෂාකාරී ක්‍රියාවක් සිදු කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සහ සාක්ෂි වසන් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 1
Previous Post

උතුරු මැද හිටපු මහ ඇමතිට එරෙහි තවත් නඩුවක් අප්‍රේල් 02දා

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් වාමාංශික පක්ෂය මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් වාමාංශික පක්ෂය මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් වාමාංශික පක්ෂය මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන්  යුරෝපය සැනසීමට උත්සාහ කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන් යුරෝපය සැනසීමට උත්සාහ කරයි

18 February 2026
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

18 February 2026
අයවැය පිරිමි දරුවකුට සමාන කළ  රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය  දැඩි ආන්දෝලනයකට

අයවැය පිරිමි දරුවකුට සමාන කළ රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට

18 February 2026
WhatsApp හරහා ඇමැතිවරුන් ලෙස පෙනී සිටි භික්ෂුවක් කොටු වෙයි

WhatsApp හරහා ඇමැතිවරුන් ලෙස පෙනී සිටි භික්ෂුවක් කොටු වෙයි

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

18 February 2026
අයවැය පිරිමි දරුවකුට සමාන කළ  රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය  දැඩි ආන්දෝලනයකට

අයවැය පිරිමි දරුවකුට සමාන කළ රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved